Honda Hornet CB250F

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    * හෙල්මට් නැතුව bike පදින්න එපා. - Open Face එකක් දාන්නේ Town යද්දි, නැත්ත්නම් සුපිරි Graphic Helmet එකක් තියෙනවා

    t5.jpg

    t6.jpg

    t4.jpg

    labeta AGV, Arai etc.. fake replica ganna epa. Happunnoth owa kudu wela yanawa naththan helmet eka kudu novi athule oluwa damage wenawa. Original ekak ganin naththan SLS thiyana lankawe U P Corp eka oita wada hondai.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    මේක මම ගත්තේ 8000 කට
    CRG Carting Helmet එකක් :)

    AGV, 46 Stickers ගැහුවේ මමමයි Helmet එකට :cool:, Helmet එක කොහොමත් මූනට හිරයි. Upco ගැනමට කිව්වෙ නැති උනාට කමක් නෑ මොකද මගේ යාලුවෙක් Upco fulface helmet එකක් එක්ක Accident වෙලා චොප්ප උනා, හොස්ස ඉවරයි දත් දෙකකුත් නෑ..open face විදිහට තමයි Helmet එකේ Cell එක බිඳිලා තියෙන්නේ ඒ නිසා ලංකාවේ SLS සුපිරි
    AGV එකක් ගන්න තමයි ඉන්නේ සල්ලි නෑ.. කොහොමත් AGV එකකුයි 2 Piece race kit එකකුයි ගන්න එක List එකේ තියෙනවා ලඟදිම ගන්නවා Hornet එකේ Repair එහෙම ආවේ නැත්නම් :(

    මම ගාව තියෙනවා Paradise Fulface එකක් 9000 ගත්තේ, ඒකත් එක්ක Accident එකකුත් උනා, පස්සේ එක Re-paint කරලා ඒකත් දානවා.. මම දන්න එකෙක්ටවත් කියන්නේ නෑ Upco ගන්න කියලා
    Paradise එක හොඳ හයියයි, හිරවෙනවා මූනේ මස් එලියට පනින්න.. මගේ accident එක තමා හොඳම උදාහරණය :cool:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Helmet එකේ graphics ටික නම් පට්ට. Valentino Rossi ගේ kit එක ගහපු CBR එකකටනම් අයෙ ඉතින් කියල වැඩක් නැහැ.:yes::yes::yes::cool:
    Helmet එකේ AGV, 46 Sticker එකයි මම ගැහුවේ, සඳ, තරුව එකේම Print වෙලා තිබුනේ, කොල්ලො මැරෙන්න හදනවා Helmet එක ඉල්ලලා.. මම මේකක් දානවා ඒනිසා Helmet එක තාමත් අලුත් සුවඳයි
    Alpinestar balaclava
    6195683532_b582ee669e.jpg

    Comfort දාල සතියකට සැරයක් balaclava එක හොදනවා, එතකොට හැමදාම අලුත් Helmet එකක් දානවා වගේ දැනෙන්නේ, සුවඳත් එහෙමයි

    ඕව ඉතින් කිව්වේ උඹලට තියන ආදරේට තමයි.....
    කරන්න අමාරු උනත් පුළුවන් විදියට හරි කරපල්ලා....
    උඹල Japan එහෙම ගිහිල්ල තියනවනම් බලන්න තිබ්බා. උන් කවදාවත් short ගහල helmet නැතුව ලොකු බයික් පදින්නේ නැහැ.
    scooter විතරයි එහෙම පදින්නේ.....!එකනේ බන් උන්ගේ accidents අඩු.සමහරු නිකන් ගියත් elbow knee guards එහෙම දාගෙන යන්නේ....!

    දන්නවා බන් ඒකනේ අවු 3ක් තිස්සේ සීරිල්ලක් වෙලා නැත්තේ මගේ Hornet එකට, පිස්සො පිහට්ටො වගේ පදින්නේ නෑ බන් අපි
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Helmet එකේ AGV, 46 Sticker එකයි මම ගැහුවේ, සඳ, තරුව එකේම Print වෙලා තිබුනේ, කොල්ලො මැරෙන්න හදනවා Helmet එක ඉල්ලලා.. මම මේකක් දානවා ඒනිසා Helmet එක තාමත් අලුත් සුවඳයි
    Alpinestar balaclava
    6195683532_b582ee669e.jpg

    Comfort දාල සතියකට සැරයක් balaclava එක හොදනවා, එතකොට හැමදාම අලුත් Helmet එකක් දානවා වගේ දැනෙන්නේ, සුවඳත් එහෙමයි

    දන්නවා බන් ඒකනේ අවු 3ක් තිස්සේ සීරිල්ලක් වෙලා නැත්තේ මගේ Hornet එකට, පිස්සො පිහට්ටො වගේ පදින්නේ නෑ බන් අපි
    ඔව් මචන් එහෙම පදිනවා නම් ආරක්ෂාවෙන්නේ අපිමනේ.....!
    නමුත් සමහරුන්ට ඕක මතක නැහැ bike එකට නැග්ගම....!

    pata baaaaaaaaaan
    thanx machan..!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක මම ගත්තේ 8000 කට
    CRG Carting Helmet එකක් :)

    AGV, 46 Stickers ගැහුවේ මමමයි Helmet එකට :cool:, Helmet එක කොහොමත් මූනට හිරයි. Upco ගැනමට කිව්වෙ නැති උනාට කමක් නෑ මොකද මගේ යාලුවෙක් Upco fulface helmet එකක් එක්ක Accident වෙලා චොප්ප උනා, හොස්ස ඉවරයි දත් දෙකකුත් නෑ..open face විදිහට තමයි Helmet එකේ Cell එක බිඳිලා තියෙන්නේ ඒ නිසා ලංකාවේ SLS සුපිරි
    AGV එකක් ගන්න තමයි ඉන්නේ සල්ලි නෑ.. කොහොමත් AGV එකකුයි 2 Piece race kit එකකුයි ගන්න එක List එකේ තියෙනවා ලඟදිම ගන්නවා Hornet එකේ Repair එහෙම ආවේ නැත්නම් :(

    මම ගාව තියෙනවා Paradise Fulface එකක් 9000 ගත්තේ, ඒකත් එක්ක Accident එකකුත් උනා, පස්සේ එක Re-paint කරලා ඒකත් දානවා.. මම දන්න එකෙක්ටවත් කියන්නේ නෑ Upco ගන්න කියලා
    Paradise එක හොඳ හයියයි, හිරවෙනවා මූනේ මස් එලියට පනින්න.. මගේ accident එක තමා හොඳම උදාහරණය :cool:

    helmet eka kudu une na kiyane oluwata shock eka enne.
    Layland bus happunama bus eka kudu wenne na habai athule minissu okkoma marila. Japan wahana happunama wahane kudu wenne minissu marenne na.
    ewage thama kudu nowena helmet.

    helmet eke pita shell eka kudu wela yanna thama hadanne. koi helmet ekath shock eke hatiyata thama kudu wenne. Enisa Up corp eka SLS nathi laba china helmet ekakata wada hondai. Umbata eeta wada ekak ona nam DOT, E2205 wage certification ekak thiyana ekak balapan. Habai fake replica wala owath gahala enne boruwata.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    helmet eka kudu une na kiyane oluwata shock eka enne.
    Layland bus happunama bus eka kudu wenne na habai athule minissu okkoma marila. Japan wahana happunama wahane kudu wenne minissu marenne na.
    ewage thama kudu nowena helmet.

    helmet eke pita shell eka kudu wela yanna thama hadanne. koi helmet ekath shock eke hatiyata thama kudu wenne. Enisa Up corp eka SLS nathi laba china helmet ekakata wada hondai. Umbata eeta wada ekak ona nam DOT, E2205 wage certification ekak thiyana ekak balapan. Habai fake replica wala owath gahala enne boruwata.

    ඒක ඇත්ත, මම Paradise එක දාගෙන Apache එකක ගිහින් හැප්පුනා, Helmet එක ඔලුවෙන් ගැල උනෙත් නැ... හොඳට හිර නිසා Buckle එක දාල නෙවෙයි හිටියෙ :shocked:.. ඔලුව බිම වැදුන නිසා පොඩ්ඩක් ඔලුව කැරකෙන ගතිය තිබ්බා විනාඩි 2 විතර .. වැදුන පාරට 40-50m විතර බිම ඇදීගෙන ගියේ Helmet එක එහෙම ඒවෙලාවේ ගැල උනානම් අද මම ලොම්බෙක්.. හොස්සක් අලුතෙන් import කරන්න වෙනවා.. ඒකයි ගන්නකොට මම කියන්නේ හොඳට හිරද බලන්න කියලා

    DOT, SneLL case එක මම දන්නව ඒත් එහෙම ගහපු ඒවා Fake එනවා Boss, මම දවසක් Site එකක බැලුවා DOT, SneLL Approve කරපු .. මල මගුලයි එහෙම ඒවා ලංකාවේ හොයන්න නැති තරම්.. Bike ගත්තු මුල් කාලේ කව්ද හොයන්නේ 30000, 40000 Helmet
    කොහොමත් Paradise එක ආදිකාලේ ඉඳන් හොඳයි

    හොඳට හොයල බලලා AGV K3, K7 වගේ එකක් කොහොමත් ගන්න තමයි ඉන්නේ.. බලමු Set උනොත් Photo එකක් දාන්න :)
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචන් ඉන්දියන් බයික් වල වගේ crash bar එකක් නැති නිසා හදිස්සියෙවත් වැදුනොත් ඉස්සරවෙලාම පතුරු යන්නේ දනිස්ස.:no: එක හින්ද තමයි short අන්දලා පදින්න එපා කිව්වේ,පුළුවන් නම ඩෙනිමක් අදින්න. එක තමයි ගොඩක්ම හොඳ.

    දෙවනියට කෙළවෙන්න කකුලේ අඩිය හරියට.මොකද යට වෙලා ඇදීල ගියොත් එහම හැම ගැලවිලා ඇට බිඳිලා, කකුල ගන්න දෙයක් නැති වෙනවා:no:, එකයි සෙරෙප්පු දාල පදින්න එපා කිව්වේ,පුළුවන් හැම වෙලාවකම සපත්තු දෙකක් හෝ saddles දෙකක් දාපල්ලා කකුල වැහෙන්න.

    jacket එකක් දාපන් කිව්වේ හදිසියේ වැටුනොත් වැලමිට හෝ උරිස්ස තුවාල වෙන්න පුළුවන් හින්ද ඒකෙන බේරෙන්:nerd:න.පුළුවන් නම leather jacket එකක්ම හොයා ගනිල්ලා......

    ඒ ඔක්කම කිව්වේ උඹලගේ පරිස්සමට....! :yes:

    මචං. Japan bikeවල crash bar එකම දාන්න බැරි උනාට පොඩි කූරු වගේ දෙකක් Engine එක දෙපැත්තෙන් හයි කරන්න පුලුවන් නේද? මම කියන්නෙ Hornet, Jade, CB4 වගේ naked බයික්වල. නැත්නම් ඉතිං නිකන් පොඩ්ඩක් ඇලවුනත් ටැංකි, හැන්ඩ්ල්, සයිලන්සර් damage වෙනවනෙ.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං. Japan bikeවල crash bar එකම දාන්න බැරි උනාට පොඩි කූරු වගේ දෙකක් Engine එක දෙපැත්තෙන් හයි කරන්න පුලුවන් නේද? මම කියන්නෙ Hornet, Jade, CB4 වගේ naked බයික්වල. නැත්නම් ඉතිං නිකන් පොඩ්ඩක් ඇලවුනත් ටැංකි, හැන්ඩ්ල්, සයිලන්සර් damage වෙනවනෙ.

    ඔව් මචන් එ කූරු දෙකට කියන්නේ Crash bobbins කියල.නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා.Hornet එකට ඕක ගහපුවම එක සෙට් වෙන්නේ එන්ජින් එකේ ඉස්සරහ mount එකට. වැඩේ තියන්නේ සමහර වෙලාවට bike එක වැටුනම ඔය mount එක කඩාගෙන යනවා. සමහර අවස්තාවලදී එන්ජින් එකේ ඒ පලුව replace කරන්නත් වෙනවා.....
    ඊට වැඩ හොඳයි පුළුවන් නම් එන්ජිමේ දෙපැත්තට engine crash bar ගහන එක.
     
    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn this is one of the greatest threads.....
    great..............
    rep +++++++++++++++++++++++
    puluwan nam Honda CBR 250 eka genath danna
     
    • Like
    Reactions: kandyan

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    මේක නම් 250ක්ක වලට වඩා වැඩි එකක් වෙන්න ඇති නේ ?
    හොද ත්රෙඅඩ් එකක් දිගටම මේකේ update කරගෙන යමු
    හෙල්මට් ගැනත් කියල තියෙන්නේ ..
    මමනම් දන්නා හෙල්මට් එක තමා paradise helmet එක ඒක හොද වර්ගයක් ?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    මේක නම් 250ක්ක වලට වඩා වැඩි එකක් වෙන්න ඇති නේ ?
    හොද ත්රෙඅඩ් එකක් දිගටම මේකේ update කරගෙන යමු
    හෙල්මට් ගැනත් කියල තියෙන්නේ ..
    මමනම් දන්නා හෙල්මට් එක තමා paradise helmet එක ඒක හොද වර්ගයක් ?

    මේක මචන් Hornet 900 එක.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    නියමයි මචන්...ගොඩක් වටින ත්‍රෙඩ් එකක් කාලෙකින් එළකිරි එකේ දැකපු..
    දැනට නම් වෙලාවක් නෑ කියවන්න..හිමිට කියවන්න ඕන..
    +12
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mcn this is one of the greatest threads.....
    great..............
    rep +++++++++++++++++++++++
    puluwan nam Honda CBR 250 eka genath danna

    Niyama thread eka machan, Thanks for the info!!!
    Ikmanatama Honda Jade eka ganat thread ekak denna machan.:cool:

    නියමයි මචන්...ගොඩක් වටින ත්‍රෙඩ් එකක් කාලෙකින් එළකිරි එකේ දැකපු..
    දැනට නම් වෙලාවක් නෑ කියවන්න..හිමිට කියවන්න ඕන..
    +12

    Comment කල සහ නාමිකවත් නිර්නාමිකවත් rep දුන්න සියලුම දෙනාට ස්තුතියි.....!
    මේ දවස් වල ටිකක් busy හෙයින් ඉදිරි දිනකදී Jade පිළිබඳ විස්තරය දාන්නම්.