EK Married Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:oo::oo: එහෙනම් ඉතින් බිස්කට් තමා කන්න වෙන්නේ..... :D

බිස්කට් තමයි අයියා කන්න කිව්වේ.
හැබැයි ක්‍රීම් ක්‍රැකර්
උදේ නැගිටලා තේ එක වෙනුවට ක්‍රීම් ක්‍රැකර් 4ක් කාලා වතුර එකක් බොනවා.
අයේ උදෙයි දවල් කෑම අතර ඒ විදිහටම කලා.
දවල් 1ට කෑවොත් 4-5ට විතර අර විදිහටම කල
ඒ අතරේ බෙල්සිඩ් එක පැය 8න් 8 ට සතියක් බිව්වා.
හරියටම ඔය ටික කලේ එක සතියයි.
ඔය සතියෙම මම කඩෙන් තමයි කෑවේ.කඩ කෑම ගැන කියන්න ඔන නෑනේ.
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පේ sheet එක නෙවේ බන් , පේ shit එක..එක ආවම සාක්කුව කෙසේවෙතත් කක්ක බර නම් හැදෙනවා !

    පල පල බොරු නොකිය !! :frown: අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ? :cool:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    බනින්න ඕන අයට බනිනවා මචන් ඒ මගේ හැටි ....මේ ඒ සීන් එකක් නෙමේ අවංකවම මගේ වැරද්දක් හදා ගැනීමක් මේක !! :)


    උබේ වැරදි හදාගෙන හදාගෙන ආපු විදිහට මේ වෙනකොට මහා ආනිසංස රහත් පල ලබන්න ඕනා .මම මේ බලන්නේ කොහෙහරි පොඩි අවුලක් ගිහින් තියෙනවා .එකයි පරක්කු ...:baffled:


    tai-chi-thinking-monkey.jpg

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    **** රේඩියෝ ත්‍රෙඩ් එක සම්බන්ධයෙන් සිත්වේදනාව නිසා මවිසින් නොසිතා පල කල සමහර පොස්ට් ගැන අවංකවම කණගාටු වෙමි !! කාගේ හෝ සිත් අමනාපයක් වූයේ නම් දහස් වරක් සමාව අයදිමි !! :D ****

    :cool::cool::cool::cool:
     

    kingdewi

    Well-known member
  • පල පල බොරු නොකිය !! :frown: අපිට ඔහොම කිව්වට දැන් උඹ ඉඩම් හිමි වැවිලි කරුවෙක් නේ ? :cool:

    අඃ..නැතුව නැතුව !..දැන් මානා අස්වැන්න නෙලනවා ..තුත්තිරි අස්වැන්න ලබන මාසේ දිහා ගණන් වැඩි උනාම නෙලා ගන්නවා !:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජ් ආශ්‍රය කිරීමෙන් උගේ රෝගය බෝවී ඇති බව හැඟේ :ලොල්:

    :frown::frown: යකෝ උගේ රෝගෙට බෙහෙත් බොන හැටි කියලා දුන්නේ මම.... බොරු නම් අහපන් තරියාගෙන්........ මා කල බෙහෙතක් වැරදිලා නැත....... :rofl: :P
     
    Status
    Not open for further replies.