ඌ කියපු තරම් චාට්ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්රේකුත් ගැහැව්වද කොහෙද..![]()

sirawata ow ban 

හික්ස්..... ලේලන්ඩ් එංජිමක් හෝදපු වතුර බොන්නත් පින තියෙන්න ඕනා බං.....
![]()

මාත් එහෙම බලන්න ඕනා මීට පස්සේ..... දැන් නම් ලෙඩේ හොදයි..... ඒත් හිටි ගමන් දැවිල්ල හැදෙනවා.....
![]()
ඌ කියපු තරම් චාට්ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්රේකුත් ගැහැව්වද කොහෙද..![]()

ඌ කියපු තරම් චාට්ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්රේකුත් ගැහැව්වද කොහෙද..![]()

අඩේ මටත් ඒ ලෙඩේ තියෙනවා ඕයි..... වෙන එකෙක් ඩ්රයිව් කරන් යනකොට, මට බ්රේක් පෑගෙනවා.......

අනේ මේ.... මට ඌ කිව්වා උඹේ සුපිරි ඩ්රයිවින් ගැන විස්තර ඈතුව......![]()
මුම තමයි ඔක්කොම හූරන්න ඇත්තේ...![]()
මම හිතන්නේ ඕක අක්කත් ඩ්රයිව් කරානේ.... අක්කා වෙන්න ඈති එහෙනම්.... 
සිරාවට කරල බලන්න
මේ අර කියපු බෙහෙත මොකක්ද....?? ඒක බොන්නම ඕනාද.....?? 
අඩේ මටත් ඒ ලෙඩේ තියෙනවා ඕයි..... වෙන එකෙක් ඩ්රයිව් කරන් යනකොට, මට බ්රේක් පෑගෙනවා.......
![]()
අනේ මේ.... මට ඌ කිව්වා උඹේ සුපිරි ඩ්රයිවින් ගැන විස්තර ඈතුව......![]()

කොට කොටා ගිහින් පුරුද්ද

මම හිතන්නේ ඕක අක්කත් ඩ්රයිව් කරානේ.... අක්කා වෙන්න ඈති එහෙනම්....
![]()

ඒකනේ... මට නම් හොඳට පුරුදුයි අනුන්ගේ වාහන වල ගිහිල්ලා...
හරි හරි... හිටපල්ලකො වෙලාවක තොපි ඔක්කොම දාගෙන ගිහ්ල්ල පෙන්නන්න ම්අගේ ඩ්රයිවින්...![]()

මචන් මට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් නෑ...... 
ඒක තමයි... මුංට පාගලා ගිහ්ල්ලා පුරුදු නෑ..![]()
වෙලාවක වරෙන් කදුරුවෙල යන්න රෑ ටර්න් එකක් සෙට් වුන වෙලාවක, උඹට පෑගිලි කොහොමද කියලා උගන්වන්න....... 
මචන් මට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් නෑ......
![]()

වෙලාවක වරෙන් කදුරුවෙල යන්න රෑ ටර්න් එකක් සෙට් වුන වෙලාවක, උඹට පෑගිලි කොහොමද කියලා උගන්වන්න.......
![]()
මම මේ වරාය ඇතුලෙත් caravan එකක 100 ට ගියා... 