EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කියපු තරම් චාට්‍ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්‍රේකුත් ගැහැව්වද කොහෙද.. :lol::lol:

    :yes::lol: sirawata ow ban :sorry:
     
    kingdewi

    Well-known member
  • ඌ කියපු තරම් චාට්‍ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්‍රේකුත් ගැහැව්වද කොහෙද.. :lol::lol:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කියපු තරම් චාට්‍ර් විදිහට මම ගියේ නෑ.. ඌ පස්සේ සීට් එකක ගිහ්ල්ලා නෑ වාහනේක.. මම හිත්න්නේ ඌ පස්සේ සීට් එකේ ඉදන් බ්‍රේකුත් ගැහැව්වද කොහෙද.. :lol::lol:

    :oo::oo: අඩේ මටත් ඒ ලෙඩේ තියෙනවා ඕයි..... වෙන එකෙක් ඩ්‍රයිව් කරන් යනකොට, මට බ්‍රේක් පෑගෙනවා....... :rofl:

    අනේ මේ.... මට ඌ කිව්වා උඹේ සුපිරි ඩ්‍රයිවින් ගැන විස්තර ඈතුව...... :lol:
     
    kingdewi

    Well-known member
  • :oo::oo: අඩේ මටත් ඒ ලෙඩේ තියෙනවා ඕයි..... වෙන එකෙක් ඩ්‍රයිව් කරන් යනකොට, මට බ්‍රේක් පෑගෙනවා....... :rofl:

    අනේ මේ.... මට ඌ කිව්වා උඹේ සුපිරි ඩ්‍රයිවින් ගැන විස්තර ඈතුව...... :lol:

    කොට කොටා ගිහින් පුරුද්ද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: අඩේ මටත් ඒ ලෙඩේ තියෙනවා ඕයි..... වෙන එකෙක් ඩ්‍රයිව් කරන් යනකොට, මට බ්‍රේක් පෑගෙනවා....... :rofl:

    අනේ මේ.... මට ඌ කිව්වා උඹේ සුපිරි ඩ්‍රයිවින් ගැන විස්තර ඈතුව...... :lol:

    ඒකනේ... මට නම් හොඳට පුරුදුයි අනුන්ගේ වාහන වල ගිහිල්ලා... :)

    හරි හරි... හිටපල්ලකො වෙලාවක තොපි ඔක්කොම දාගෙන ගිහ්ල්ල පෙන්නන්න ම්අගේ ඩ්‍රයිවින්... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ... මට නම් හොඳට පුරුදුයි අනුන්ගේ වාහන වල ගිහිල්ලා... :)

    හරි හරි... හිටපල්ලකො වෙලාවක තොපි ඔක්කොම දාගෙන ගිහ්ල්ල පෙන්නන්න ම්අගේ ඩ්‍රයිවින්... :growl:

    :shocked::shocked: මචන් මට ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි... මුංට පාගලා ගිහ්ල්ලා පුරුදු නෑ..:lol:

    :frown: වෙලාවක වරෙන් කදුරුවෙල යන්න රෑ ටර්න් එකක් සෙට් වුන වෙලාවක, උඹට පෑගිලි කොහොමද කියලා උගන්වන්න....... :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: වෙලාවක වරෙන් කදුරුවෙල යන්න රෑ ටර්න් එකක් සෙට් වුන වෙලාවක, උඹට පෑගිලි කොහොමද කියලා උගන්වන්න....... :growl:

    පාරේ බල්ලෙක් වත් නැති වෙලාවට මමත් පාගලා ගිහ්ල්ලා තියෙනවා.. :rofl:මම මේ වරාය ඇතුලෙත් caravan එකක 100 ට ගියා... :lol:
     
    Status
    Not open for further replies.