මේ කියලා තියෙනෙ එක ගොඩක් අයට තෙරෙන්නෙ නැ වගේ,මෙකෙන් අදහස් කරන්න උත්සහා කරලා තියෙන දේ හරියටම හරි
REP +
REP +
REP +මටත් ඒ ප්රශ්ණ වලට උත්තර දෙන්න තේරෙන්නේ නෑ බං....මට තේරෙන්නෙත් නැහැ මචන් මිට වඩා සරලව කියන්න.එයා කියන්නේ කතෝලිකයන් අතරේ ආගම අදහන එක නවත්වන්න කියලද.කතෝලිකයන් අතරේ ආගම ගැන කතා වෙන එක නවත්වන්න කියලද?මට නම් හිතෙන්නේ එහෙමදෙයක්අනේ මන්දා මේකා මොන කියවනවද කියල

මට තේරෙන්නෙත් නැහැ මචන් මිට වඩා සරලව කියන්න.එයා කියන්නේ කතෝලිකයන් අතරේ ආගම අදහන එක නවත්වන්න කියලද.කතෝලිකයන් අතරේ ආගම ගැන කතා වෙන එක නවත්වන්න කියලද?මට නම් හිතෙන්නේ එහෙමදෙයක්අනේ මන්දා මේකා මොන කියවනවද කියල
good pointකතෝලිකයන් උනේ කව්රු හරි ප්රචාරය කරපු ආගමක් වලද ගත්ත නිසා නෙවෙයිද
නැත්නම් දෙවියෝ උබලව කතෝලික කරලා මැව්වද

ඒක හරි බං..
ඔවා මට කියවන්න වෙලාවක් නැ සහෝ,මුල් පොස්ට් එකෙන් ත්රෙඩ් එක දාපු කෙනා කියන්න හදන්නෙ දැන් ලංකාවේ ඉන්නෙ නමට පමණක් සිමා වුනු බෞද්ධයෝ කියලා,ඉතින් එ කතාව 100% හරි,අද ශ්රි ලංකාවේ බහුතරය බෞද්ධයෝ උනාට කියෙන් කි දෙනාද පන්සිල් පද පහවත් රකින්නෙ,එකෙත් තෙරුම ගොඩක් අය දන්නෙ නැතුව ඇති,ත්රිපිටකය නම් ඇහැටවත් දැකලා නැතුව ඇති,ඔන්න ඔකයි තත්වේ,කතාවට නන් රජ බෞද්ධයෝ.

walge pagan wagei.

ahapu deta uththara diyan miniho.mama ahuwe uba mona agameda kiyala.mokada thamange agama mokakda kiyala kiyanna konda pana nadda?![]()

උඹ බව්ව්ද උනේ කොහොමද?හරි උඹට ඕන මේක ප්රචාරය කර කියන්න නේ.හරි දැන් ඉස්සර ආගම ප්රචාරය කරපු නිසයි අපි කතෝලික වෙලා තියෙන්නේ දැන් ඔය මොනාද කියන්නේ?බව්ව්ද දර්මයත් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිත් ප්රචාරය කරා.රජතුමාගේ මුල් ඇදහීම වෙනස් කරලා තමයි එයාව බව්ව්ද කරේ.රජතුමා බව්ව්ද නිසා බුදුදහමට රජ්ය අනුග්රහයත් එක්ක පන්සල් හදල බුදුදහම ප්රචාරය කරලා මුළු ලංකාවේම.ඉතින් එතොකොට ඔයා දැන් මොනාද කරන්න කියන්නේ.කතෝලිකයන් උනේ කව්රු හරි ප්රචාරය කරපු ආගමක් වලද ගත්ත නිසා නෙවෙයිද
නැත්නම් දෙවියෝ උබලව කතෝලික කරලා මැව්වද
ගී පද වල වගේම වීඩියෝ එකෙත් ලොකු තේරුමක් තියනවා බං...Religion is the reason
The world is breaking up into pieces
Colour of the people
Keeps us locked in hate please release us
hmm..
So come down and help us
Save all the little ones
They need a teacher
ඉන්දියන් කාරයන්ට පු** දීලද උඹ අනත උනේසුද්දට පු* දීලා උන්ගේ ආගමට එකතු වෙච්ච අනාතයෝ..


ඔයා වගේ කැත විදියට කැත කරන්න එපා මචන් 

ගී පද වල වගේම වීඩියෝ එකෙත් ලොකු තේරුමක් තියනවා බං...
ow machan thanks 

ඉන්දියන් කාරයන්ට පු** දීලද උඹ අනත උනේඔයා වගේ කැත විදියට කැත කරන්න එපා මචන්
![]()
උඹත් කැත විදියට කතා කර කර මට එපා කියනවා. නිකං දේශපාලුවෝ වගේ නේ බන් උඹත්මචං උඹත් + කාරයෙක්ද?උඹත් කැත විදියට කතා කර කර මට එපා කියනවා. නිකං දේශපාලුවෝ වගේ නේ බන් උඹත්
mama ehema katha kare umbatath therenne eka kathai kiyala..umba mata kurusa karaya kiyanawa.mama umbata bokala karaya kiyannada.ehema hari naha wage neda..umbata danennai mamath ehema kiwwe.


100% True
ow machan thanks
eyes are useless when the mind is blind![]()