ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ කියලා තියෙනෙ එක ගොඩක් අයට තෙරෙන්නෙ නැ වගේ,මෙකෙන් අදහස් කරන්න උත්සහා කරලා තියෙන දේ හරියටම හරි :) REP +
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට තේරෙන්නෙත් නැහැ මචන් මිට වඩා සරලව කියන්න.එයා කියන්නේ කතෝලිකයන් අතරේ ආගම අදහන එක නවත්වන්න කියලද.කතෝලිකයන් අතරේ ආගම ගැන කතා වෙන එක නවත්වන්න කියලද?මට නම් හිතෙන්නේ එහෙමදෙයක් :lol::lol::lol:අනේ මන්දා මේකා මොන කියවනවද කියල
    මටත් ඒ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න තේරෙන්නේ නෑ බං.... :baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මට තේරෙන්නෙත් නැහැ මචන් මිට වඩා සරලව කියන්න.එයා කියන්නේ කතෝලිකයන් අතරේ ආගම අදහන එක නවත්වන්න කියලද.කතෝලිකයන් අතරේ ආගම ගැන කතා වෙන එක නවත්වන්න කියලද?මට නම් හිතෙන්නේ එහෙමදෙයක් :lol::lol::lol:අනේ මන්දා මේකා මොන කියවනවද කියල

    කතෝලිකයන් උනේ කව්රු හරි ප්‍රචාරය කරපු ආගමක් වලද ගත්ත නිසා නෙවෙයිද
    නැත්නම් දෙවියෝ උබලව කතෝලික කරලා මැව්වද
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කතෝලිකයන් උනේ කව්රු හරි ප්‍රචාරය කරපු ආගමක් වලද ගත්ත නිසා නෙවෙයිද
    නැත්නම් දෙවියෝ උබලව කතෝලික කරලා මැව්වද
    good point :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඔවා මට කියවන්න වෙලාවක් නැ සහෝ,මුල් පොස්ට් එකෙන් ත්‍රෙඩ් එක දාපු කෙනා කියන්න හදන්නෙ දැන් ලංකාවේ ඉන්නෙ නමට පමණක් සිමා වුනු බෞද්ධයෝ කියලා,ඉතින් එ කතාව 100% හරි,අද ශ්‍රි ලංකාවේ බහුතරය බෞද්ධයෝ උනාට කියෙන් කි දෙනාද පන්සිල් පද පහවත් රකින්නෙ,එකෙත් තෙරුම ගොඩක් අය දන්නෙ නැතුව ඇති,ත්‍රිපිටකය නම් ඇහැටවත් දැකලා නැතුව ඇති,ඔන්න ඔකයි තත්වේ,කතාවට නන් රජ බෞද්ධයෝ.
    ඒක හරි බං..
    ඒත් පන්සිල් රකිනවා කියලා පොරවගෙන නිදාගත්තට හරියන්නෙත් නෑ...
    වැරැද්දක් කව්රුන් හෝ කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව නැගී සිටින්න ඕන...
    ඒත් බන් මේ ඉන්ටනෙට් වීරයෝ පන්සිල් රකින්නෙත් නෑ...
    නියම බෞද්ධයෙක් වගේ වැරැද්දකට එරෙහිව නැගිටින්නෙත් නෑ...
    අගම් වලට ගරහමින් කීබෝඩ් එක කන්න හදනවා විතරයි....
    :rofl:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    Religion is the reason
    The world is breaking up into pieces
    Colour of the people
    Keeps us locked in hate please release us
    hmm..

    So come down and help us
    Save all the little ones
    They need a teacher


     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු. බලන්න මේ ත්‍රෙඩ් එකේ මාතෘතාව දිහා. මේ මැට්ටා කියන එකා ෂුවර් එකටම එක්කෝ කුරැසකාරයෙක්. නැත්නම් හම්බයෙක්.
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    කතෝලිකයන් උනේ කව්රු හරි ප්‍රචාරය කරපු ආගමක් වලද ගත්ත නිසා නෙවෙයිද
    නැත්නම් දෙවියෝ උබලව කතෝලික කරලා මැව්වද
    උඹ බව්ව්ද උනේ කොහොමද?හරි උඹට ඕන මේක ප්‍රචාරය කර කියන්න නේ.හරි දැන් ඉස්සර ආගම ප්‍රචාරය කරපු නිසයි අපි කතෝලික වෙලා තියෙන්නේ දැන් ඔය මොනාද කියන්නේ?බව්ව්ද දර්මයත් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිත් ප්‍රචාරය කරා.රජතුමාගේ මුල් ඇදහීම වෙනස් කරලා තමයි එයාව බව්ව්ද කරේ.රජතුමා බව්ව්ද නිසා බුදුදහමට රජ්‍ය අනුග්‍රහයත් එක්ක පන්සල් හදල බුදුදහම ප්‍රචාරය කරලා මුළු ලංකාවේම.ඉතින් එතොකොට ඔයා දැන් මොනාද කරන්න කියන්නේ.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සුද්දට පු* දීලා උන්ගේ ආගමට එකතු වෙච්ච අනාතයෝ..
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Religion is the reason
    The world is breaking up into pieces
    Colour of the people
    Keeps us locked in hate please release us
    hmm..

    So come down and help us
    Save all the little ones
    They need a teacher
    ගී පද වල වගේම වීඩියෝ එකෙත් ලොකු තේරුමක් තියනවා බං...
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    සුද්දට පු* දීලා උන්ගේ ආගමට එකතු වෙච්ච අනාතයෝ..
    ඉන්දියන් කාරයන්ට පු** දීලද උඹ අනත උනේ :lol::lol::lol:ඔයා වගේ කැත විදියට කැත කරන්න එපා මචන් :lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉන්දියන් කාරයන්ට පු** දීලද උඹ අනත උනේ :lol::lol::lol:ඔයා වගේ කැත විදියට කැත කරන්න එපා මචන් :lol::lol:

    මචං උඹත් + කාරයෙක්ද?:rofl: උඹත් කැත විදියට කතා කර කර මට එපා කියනවා. නිකං දේශපාලුවෝ වගේ නේ බන් උඹත්
     

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    මචං උඹත් + කාරයෙක්ද?:rofl: උඹත් කැත විදියට කතා කර කර මට එපා කියනවා. නිකං දේශපාලුවෝ වගේ නේ බන් උඹත්
    :lol:mama ehema katha kare umbatath therenne eka kathai kiyala..umba mata kurusa karaya kiyanawa.mama umbata bokala karaya kiyannada.ehema hari naha wage neda..umbata danennai mamath ehema kiwwe.:lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    :) ow machan thanks :)

    eyes are useless when the mind is blind:)
    100% True
    11.gif