ඔබ බෞද්ධයෙක්ද?අඩෝ වරෙවු තව ආගමකට කෙළිමු

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    හැබෑටම යළුවා උබ දන්නෙත්නැහැ බෞද්ධ ධර්මය කියන්නෙ ආගමක් නෙමෙයි ධර්ශණ්යක් කියන එක. එකෙ කියල නැහැ යාළුව උබ ඔය කියන විදියට හැම පොයටම එහෙම නැතිනම් සිකුරදාටම, ඉරිදටම පන්සල් වරෙන් කියල.උබට නිදහස තියෙනවා කැමතිනම් යන්නත් නැතිනම් ඉන්නත් බන්.බලපන් වෙන අගමක කෙනෙක් බෞද්ධ කෙනෙක්ව බදිනවනම් එයලගෙ අගමට යන්න ඔනෙ. මොකද දන්නවද??උන්ගෙ අගම් බන්කොලොත් මචන් උන්ම දන්නව කිසිම කෙනෙක් අගාම ගැන පැහැදීමකින් එන්නෙ නැහැ කියල එනවනම් එන්නෙ එක්කො සල්ලි වලට නැතිනම් බලයට කියල මචන්.සෙරම මැව්වෙ දෙවියොනම් එයි ඇයි බන් දුප්පත් පොසත්, කලු සුදු අය මැව්වෙ?? වැරදිලද මචන්.වෙන ආගමකට බනින්නෙ නැහැ බන් උන් කරන බලු වැඩවලටයි බනින්නෙ බන් ආගමට නෙමේ.උබ දන්නවනෙ මුහුදු විහරෙ, එහෙම නැතිනම් පිලියන්දල සිද්ධි ටික නෙද??උබ බෞද්ධයෙක්නම් මචන් කියල තියෙන විදියට ජීවත් වෙයන් බන් අනික් අයගෙන් වැඩක් නැහැ උබ බෞද්ධයෙක් විදියට ඉදපන්.බුදුසරණයි !!
    උම්බෙ කථාව හරියටම හරි මටත් ඔය වෑඩෙ වෙන්ට ගිය මොන ලජ්ජ නෑති වඩක්ඩ බන් ගඟෙන් වතුර බිල මුහුදට ආවඩන විලිලජ්ජ නෑති වෑඩක්නෙ. මෙකෙ ඉන්න එඋන් එ ගනත් පෑහදිලි කරපල්ල මම කියන්නෙ ක්‍රිස්තියනි ආගමෙ පිරිස වෑඩිකරගන්න ජෙසුස් වහන්සෙ මෙවගෙ ජාති කියල තියනවද...?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Originally Posted by chatuwa
    හැබෑටම යළුවා උබ දන්නෙත්නැහැ බෞද්ධ ධර්මය කියන්නෙ ආගමක් නෙමෙයි ධර්ශණ්යක් කියන එක. එකෙ කියල නැහැ යාළුව උබ ඔය කියන විදියට හැම පොයටම එහෙම නැතිනම් සිකුරදාටම, ඉරිදටම පන්සල් වරෙන් කියල.උබට නිදහස තියෙනවා කැමතිනම් යන්නත් නැතිනම් ඉන්නත් බන්.බලපන් වෙන අගමක කෙනෙක් බෞද්ධ කෙනෙක්ව බදිනවනම් එයලගෙ අගමට යන්න ඔනෙ. මොකද දන්නවද??උන්ගෙ අගම් බන්කොලොත් මචන් උන්ම දන්නව කිසිම කෙනෙක් අගාම ගැන පැහැදීමකින් එන්නෙ නැහැ කියල එනවනම් එන්නෙ එක්කො සල්ලි වලට නැතිනම් බලයට කියල මචන්.සෙරම මැව්වෙ දෙවියොනම් එයි ඇයි බන් දුප්පත් පොසත්, කලු සුදු අය මැව්වෙ?? වැරදිලද මචන්.වෙන ආගමකට බනින්නෙ නැහැ බන් උන් කරන බලු වැඩවලටයි බනින්නෙ බන් ආගමට නෙමේ.උබ දන්නවනෙ මුහුදු විහරෙ, එහෙම නැතිනම් පිලියන්දල සිද්ධි ටික නෙද??උබ බෞද්ධයෙක්නම් මචන් කියල තියෙන විදියට ජීවත් වෙයන් බන් අනික් අයගෙන් වැඩක් නැහැ උබ බෞද්ධයෙක් විදියට ඉදපන්.බුදුසරණයි !!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ බව්ව්ද උනේ කොහොමද?හරි උඹට ඕන මේක ප්‍රචාරය කර කියන්න නේ.හරි දැන් ඉස්සර ආගම ප්‍රචාරය කරපු නිසයි අපි කතෝලික වෙලා තියෙන්නේ දැන් ඔය මොනාද කියන්නේ?බව්ව්ද දර්මයත් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිත් ප්‍රචාරය කරා.රජතුමාගේ මුල් ඇදහීම වෙනස් කරලා තමයි එයාව බව්ව්ද කරේ.රජතුමා බව්ව්ද නිසා බුදුදහමට රජ්‍ය අනුග්‍රහයත් එක්ක පන්සල් හදල බුදුදහම ප්‍රචාරය කරලා මුළු ලංකාවේම.ඉතින් එතොකොට ඔයා දැන් මොනාද කරන්න කියන්නේ.

    දැන් ඕක කරන්නේ නැද්ද මම නම් ආගම ප්‍රචාරය කරන එක වැරද්දක් විදිහට දකින්නේ නැහැ උබ අයි ඕක හංගන්නේ උබ ඕක කියන්න මොකද ඔච්චර තටමන්නේ,කලින්ම කිව්වනම් හරිනේ.උබට මොකද කලින් කියන්න බැරි උනේ කොන්ද පන ඇතිව ආගම ප්‍රචාරය කරනවා කියල
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    :lol:mama ehema katha kare umbatath therenne eka kathai kiyala..umba mata kurusa karaya kiyanawa.mama umbata bokala karaya kiyannada.ehema hari naha wage neda..umbata danennai mamath ehema kiwwe.:lol::lol::lol:

    කොහේද මම උඹට කුරැස කාරයා කියලා තියෙන්නේ. මම කිව්වේ + කාරයෙක් කියලා.:lol: උඹටත් ඕන නම් බෝ කොළ සිම්බල් එකක් දාපං.:rofl:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0

    .හි හි හි මේක මහා මෝඩ වැඩක්.අර දෙකේ පන්තියේ පොඩි ළමයි නම් දාගන්නේ ඒවගේ.උඹ chanalge කරපු නිසා ඔන්න දැම්ම :lol::lol::lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    .හි හි හි මේක මහා මෝඩ වැඩක්.අර දෙකේ පන්තියේ පොඩි ළමයි නම් දාගන්නේ ඒවගේ.උඹ chanalge කරපු නිසා ඔන්න දැම්ම :lol::lol::lol:

    උඹ හෙන මොලේ ඇති කොල්ලා නේ:rofl:. අහ් දෙයියෝ මවපු දරැවෝ නේ. දේව දරැවෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකක්ද කියලා ඉස්සෙල්ලා කියවලා ඉදපන්. අනුන්ගේ ත්‍රෙඩ්වල ආගම ප්‍රචාරය කරන්න ලැජ්ජ නැද්ද බන්. උඹලා වගේ උන් සල්ලි නිසා වෙන ආගම්වලට ගියාට හැම එකාම ඕක කරන්නෑ බන්. පොඩි එකාගේ ආසාව නේ.. මොනවා කරන්නද. :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    man nan agam pracharaye waraddak dakin na, agame waraddak naththan saha pracharaya karana widiye waraddak naththan. indiyawen lankwata bawwda agama pracharaya une naththan apita buddagamak nane ada. kiwwa de waradiyata terum ganna apa

    මමත් වැරද්දක් දකින්නේ නැහැ.ඇයි ඕක හංගන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ හෙන මොලේ ඇති කොල්ලා නේ:rofl:. අහ් දෙයියෝ මවපු දරැවෝ නේ. දේව දරැවෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකක්ද කියලා ඉස්සෙල්ලා කියවලා ඉදපන්. අනුන්ගේ ත්‍රෙඩ්වල ආගම ප්‍රචාරය කරන්න ලැජ්ජ නැද්ද බන්. උඹලා වගේ උන් සල්ලි නිසා වෙන ආගම්වලට ගියාට හැම එකාම ඕක කරන්නෑ බන්. පොඩි එකාගේ ආසාව නේ.. මොනවා කරන්නද. :lol:

    දේව දරුවෝ තටමනවා ආගම ප්‍රචාරය කරනවා කියල කියන්න.තව එකෙක් කියනවා කොහොමටවත් කරන්නේ නැහැ කියල කාට බයේද උන්ගේ ආගමට උන් මයි අපහස කරගන්නේ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දේව දරුවෝ තටමනවා ආගම ප්‍රචාරය කරනවා කියල කියන්න.තව එකෙක් කියනවා කොහොමටවත් කරන්නේ නැහැ කියල කාට බයේද උන්ගේ ආගමට උන් මයි අපහස කරගන්නේ
    නොතේරෙනකමට වෙන්න ඇති බන්:rofl:. පොඩි උන් නේ:lol:
     
    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0
    උඹ හෙන මොලේ ඇති කොල්ලා නේ:rofl:. අහ් දෙයියෝ මවපු දරැවෝ නේ. දේව දරැවෝ. ත්‍රෙඩ් එකේ ටොපික් එක මොකක්ද කියලා ඉස්සෙල්ලා කියවලා ඉදපන්. අනුන්ගේ ත්‍රෙඩ්වල ආගම ප්‍රචාරය කරන්න ලැජ්ජ නැද්ද බන්. උඹලා වගේ උන් සල්ලි නිසා වෙන ආගම්වලට ගියාට හැම එකාම ඕක කරන්නෑ බන්. පොඩි එකාගේ ආසාව නේ.. මොනවා කරන්නද. :lol:
    කව්ද බන් මෙතන ආගම ප්‍රචාරය කිරීමක් උනේ.කෝ පෙන්වන්න බලන්න.උඹට ආයේ කියල දෙන්න වෙලා සල්ලි වලට ආගම ප්‍රචාරය කරන්නනේ නැහැකියල.උඹ වදුරගෙන් එන හින්ද වෙන්න ඇති කියන දේවල් තේරෙන්නේ නැත්තේ තම වඳුරු මොලයක් වෙන්න ඇති තියෙන්නේ.:lol::lol:එකම දේ ආයේ ආයේ කියන්න වෙලා තියෙන්නේ එකනේ.:lol::lol::lol:උඹ වන්දුරන්ගෙන් අවට අපි නම් මිනිස්සුන්ගේ පැවත එන්නේ.උඹම කියනවා නේ අපි දේව දරුවෝ උඹ??:lol::lol::lol::lol:.එකම දේ කියනවා කියනවා මෙලෝ තේරුමක් නැහැ.ආයේ අහනවා.මම යනවා තේරුමක් නැතුව මමත් උඹ එක්ක තර්ක කරනවා.වැඩක් ඇති දෙයක් කරගන්න ඕනේ මේ වෙලේ. tata ..:rofl::rofl::rofl:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    Lokaye%20Arambaya%20Chart.jpg
     
    අම්මපා උඹලා වගේ මෝඩ ඩයල්. පොඩ්ඩක් එළියට බැහැලා ඇවිදලා ඉදපන් දෙවියෝ මවපු කම්පියුටර් එකේම එල්ලා ඉන්නේ නැතුව. මුන්ගෙයි හම්බයොන්ගෙයි කිසි වෙනසක් නෑ. මුන් දෙගොල්ලොම එකයි. උඹේ මෝඩ තර්ක වලට උත්තර දීලා මගේ කාලේ නිකන් නාස්ති කරගන්න මටත් වැඩක් නෑ. ඉතින් උඹ පලයං කවුද ඉන්න කිව්වේ.
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    උඹ බව්ව්ද උනේ කොහොමද?හරි උඹට ඕන මේක ප්‍රචාරය කර කියන්න නේ.හරි දැන් ඉස්සර ආගම ප්‍රචාරය කරපු නිසයි අපි කතෝලික වෙලා තියෙන්නේ දැන් ඔය මොනාද කියන්නේ?බව්ව්ද දර්මයත් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිත් ප්‍රචාරය කරා.රජතුමාගේ මුල් ඇදහීම වෙනස් කරලා තමයි එයාව බව්ව්ද කරේ.රජතුමා බව්ව්ද නිසා බුදුදහමට රජ්‍ය අනුග්‍රහයත් එක්ක පන්සල් හදල බුදුදහම ප්‍රචාරය කරලා මුළු ලංකාවේම.ඉතින් එතොකොට ඔයා දැන් මොනාද කරන්න කියන්නේ.

    මිහිඳු හිමියො මෙහෙට වැඩියෙ රජතුමාගෙ ආරාධනාව නිසා. අශෝක අධිරාජ්‍යයා සහ ලංකාව අතර තිබුනු සබඳතා නිසා. ඒත් මෙහෙට ඇවිල්ල බලෙන් කෑම දීල සල්ලි දීල හොර මුඩුක්කු අස්සෙ කොල්ලොන්ගෙ Brain Wash කරල නෙමේ බුදු දහම පැතිරෙව්වෙ

    සුද්ද දැක්කම යෝනි මාර්ග තෙත් වෙච්ච ගොන් ගෑනු නිසා තමයි මේ රටේ සුද්දට ආවඩන කලු සුද්දො බෝ උනේ. ලංකාවෙ උරුමයක් කියල නැති ආගම් අදහන ගමන් දැන් ඉතිහාසෙ වෙනස් කරන්න හදනව අනුරාධපුර යුගෙත් ක්‍රිස්තියානි අය මෙහෙ හිටිය කියල. ඇතා පිටේ කුරුසෙත් ගෙනියනවනෙ දැන්. ක්‍රිස්තියානි අය තමන්ගෙ ආගම අදහන එක ජේසු තුමාට Pray කරන එක අවුලක් නෙමේ. නමුත් අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න හදන එක බවුද්ද සංස්කෘතිය හොරකන් කරන එක තමා චාටර්. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නෙ මචෝ පන්සිල් කියන්නෙ රැකිය යුතු දේ. ඒව අපි හැකි උපරිමයෙන් කල යුතුයි. නමුත් ඒව නීති නෙමේ. රහත් වෙච්ච අය නෙමේනෙ අපි. පුලුවන් තරමින් ඒවාවලින් වැලකෙන එක තමා බෞද්ද කම කියන්නෙ. අනික බෞද්දයෙක් වෙන්න පන්සල් යන්න ඕනෙ නෑ. ඒ මොන බොරු කතාවක්ද. අනුන්ට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න. දුප්පත් අයට ආදාර කරන්න. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කරන්න, එතකොට හරි. හැබැයි අසාදාරනේ වැරැද්ද දුටු තැන ඊට එරෙහි වෙන්න. දුටුගැමුනු රජු අනගාරික දර්මපාල තුමා සෝම හිමි ආදර්ශයට ගන්න
     
    • Like
    Reactions: pcud

    ඇත්ත කතාව මචං. මුන් ඉල්ලං කන්න හදන්නේ ලගදිම:frown: