Nokia N series phone හොඳයි, battery කාලෙ හොඳයි, හැබැයි touch screen නැති හින්දා පාවිච්චිය ටිකක් අමාරුයි. android phone වල map පාවිච්චිය ලේසියි හැබැයි battery කාලෙ තමයි අවුල.කොසා, අඩුම ගානකට ගන්න පුළුවන් හොඳට gps වැඩකරන ෆෝන් එකක් කියපන්කො....
ෆෝන් එකෙන් gps මැප් එක ලොඅඩ් වෙනකොට අදාල ෆෝන් නෙට් වරක් එක හරහා යනවද ?, ඒ කියන්නේ ෆෝන් බිල.....




hadanna barida ?
mata S2 eke battery ekath ekka mala ban shik !!

