EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා, අඩුම ගානකට ගන්න පුළුවන් හොඳට gps වැඩකරන ෆෝන් එකක් කියපන්කො....
    ෆෝන් එකෙන් gps මැප් එක ලොඅඩ් වෙනකොට අදාල ෆෝන් නෙට් වරක් එක හරහා යනවද ?, ඒ කියන්නේ ෆෝන් බිල.....
    Nokia N series phone හොඳයි, battery කාලෙ හොඳයි, හැබැයි touch screen නැති හින්දා පාවිච්චිය ටිකක් අමාරුයි. android phone වල map පාවිච්චිය ලේසියි හැබැයි battery කාලෙ තමයි අවුල.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටැක්ස් නෙමෙයි බං... trc approval එකයි ආරක්ශක අමාත්‍යංශේ අවසරෙයි ගන්න වෙනවලු...
    ඕකට මල කට්ටක් කන්න ඕනි ඇති...
    අන්තිමට වෙන්නේ ගිනි ගානට අර සලා කාරයාගේ එක ගන්න...:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි බැටරි කනවා! :(

    Y එක හොඳා !!උඹ මගුලක් කතා කරනවා S2 එක ඊට හපන් මට එපා වෙලා ඉන්නේ මේ ස්මාර්ට්ෆොන් මගුල් නම් !! කෝ බන් අර බැටරි ටික ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගහන විදියක නැත සොයුර ගස්ට්‍රික් හොදටම උත්සන්න වෙලා
    මෙන්න දැන් බොන dosage එක
    Nexpro 40mg
    Domperidon
    Libra

    ඕකට ස්ථීර විසඳුමක් නැද්ද බන් ? මගෙත් දැන් බඩ දැවිල්ල තියෙනවා බන් වෙලාවට දවල්ට කැවෙන්නෙම නෑ !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    http://www.ebay.com/itm/5-Car-GPS-N...?forcev4exp=true&forceRpt=true#ht_4608wt_1186


    12003073-24.jpg
    ඔය ebay එකෙන් ගන්න ලබු වලට ලංකාවෙ මැප් තියනවාද බලපං, ඒවා දාන්න පුලුවංද බලපං ගන්න කලින්! :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Y එක හොඳා !!උඹ මගුලක් කතා කරනවා S2 එක ඊට හපන් මට එපා වෙලා ඉන්නේ මේ ස්මාර්ට්ෆොන් මගුල් නම් !! කෝ බන් අර බැටරි ටික ?

    s2 nam epa una. air freshner ekak leak wela phone eka wahane thiyeddi poddak giluna, iwarai.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් එක හරියන්නේ නෑ....:no::baffled:

    :no:පිස්සුද බන් චාර්ජස් යන්නේ නෑ .. ඕෆ්ලයන් මැප්ස් තියෙනවා !! කොසාට මෝල් !! kingdewigen ahapan
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Y එක හොඳා !!උඹ මගුලක් කතා කරනවා S2 එක ඊට හපන් මට එපා වෙලා ඉන්නේ මේ ස්මාර්ට්ෆොන් මගුල් නම් !! කෝ බන් අර බැටරි ටික ?
    Y එකත් smartphone එකක් තමයි යකෝ. Y එකේ gps දාගෙන පැය දෙක පනිනකොට බැටරිය බැහැලා චාජ් කරන්න කියලා මෙසේජ් එනවා. :(
    බැටරි තාම ආවෙ නෑ බොල!
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    aparadene ban ? :eek: hadanna barida ? :shocked: mata S2 eke battery ekath ekka mala ban shik !!

    bah ban. langama thibba mc eke kadekata dunna. uoo pora talk deela gatta. dawas dekakin apahu dunna salli gaththeth nah. thama air freshner eke suwanda thiyanawa habai :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Y එකත් smartphone එකක් තමයි යකෝ. Y එකේ gps දාගෙන පැය දෙක පනිනකොට බැටරිය බැහැලා චාජ් කරන්න කියලා මෙසේජ් එනවා. :(

    maath kalin use kare Y ekane ban :eek: battary godak wela thiyenawa ban mata nam umbe mokak hari awlak athi :shocked: car charger ekak thiyaa gaththanam hari ne ban :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට ස්ථීර විසඳුමක් නැද්ද බන් ? මගෙත් දැන් බඩ දැවිල්ල තියෙනවා බන් වෙලාවට දවල්ට කැවෙන්නෙම නෑ !!
    මචන් කෑම වෙල් දෙකක් අතර පරතරය පුළුවන් තරම් අඩුකරගනින්....
    වාහනේ තියාගෙන බිස්කට් වත් කාපන්....
     
    Status
    Not open for further replies.