මට සලා මැප් එක අල්ලන්නෙ නෑ බං.. google maps ඊට ලේසියි.පිස්සුද බන් චාර්ජස් යන්නේ නෑ .. ඕෆ්ලයන් මැප්ස් තියෙනවා !! කොසාට මෝල් !! kingdewigen ahapan
මට සලා මැප් එක අල්ලන්නෙ නෑ බං.. google maps ඊට ලේසියි.පිස්සුද බන් චාර්ජස් යන්නේ නෑ .. ඕෆ්ලයන් මැප්ස් තියෙනවා !! කොසාට මෝල් !! kingdewigen ahapan
මේකනම් ලාබ තමා.....
මේකට gprs වලට ගෙවන්න ඕනි නෑ නේද..

මට සලා මැප් එක අල්ලන්නෙ නෑ බං.. google maps ඊට ලේසියි.
aluth ewa try karaada ? google chaa max ban anika salli yanawane online navigate karama 
පිස්සුද බන් චාර්ජස් යන්නේ නෑ .. ඕෆ්ලයන් මැප්ස් තියෙනවා !! කොසාට මෝල් !! kingdewigen ahapan


මචන් කෑම වෙල් දෙකක් අතර පරතරය පුළුවන් තරම් අඩුකරගනින්....
වාහනේ තියාගෙන බිස්කට් වත් කාපන්....

company deela ahuwe nadda ban ?
![]()
anna kingdewiyath gaththa device eka 
google මැප් එකේ ඉන්න තැන බලාගන්න බෑ නේද ?මට සලා මැප් එක අල්ලන්නෙ නෑ බං.. google maps ඊට ලේසියි.
warranty iwarai kohomath. danna fone kadayak thiana ekkenukada dunna, goda danna bari lu. dan ithin nokia torch fone ekak thiyagena dahamen semen innawa. wadiya call enne nathnam dawas gaanak puluwan eka charge eken.


මචන් කෑම වෙල් දෙකක් අතර පරතරය පුළුවන් තරම් අඩුකරගනින්....
වාහනේ තියාගෙන බිස්කට් වත් කාපන්....
අනේ තොපි වගේ කුනෝ! ලක්ස සීයවල් රෝල් කරන්නෙ හැබැයි මැප් එකක් බලන්න රුපියල් 2ක් ගෙවන්න බෑ.sala maps fattaaluth ewa try karaada ? google chaa max ban anika salli yanawane online navigate karama
![]()

ඔය ebay එකෙන් ගන්න ලබු වලට ලංකාවෙ මැප් තියනවාද බලපං, ඒවා දාන්න පුලුවංද බලපං ගන්න කලින්!![]()

පුලුවං බං. GPS දාපු ගමන් ඉන්න තැන පෙන්නනවා.google මැප් එකේ ඉන්න තැන බලාගන්න බෑ නේද ?
ඔහොම නම් බෑ පුතෝ....kiyala wadak naa kaama gana nam ada dawalta kanakota 4 una![]()
දැම්මම කොහොම හරි පාලනය කරගනින්..අනේ තොපි වගේ කුනෝ! ලක්ස සීයවල් රෝල් කරන්නෙ හැබැයි මැප් එකක් බලන්න රුපියල් 2ක් ගෙවන්න බෑ.![]()
ane gon seeye mama power saving karanna hadanawa mu magulak kiyanawa..
vmama phone eken GPS use karanne naa mitto wadiya anika colombo wlata mona GPS da ban ?
ekata thamai Win CE device ekak gatte
ko ithin ekatath kela unane ?
rupiyal dekata ahawal eka wenna athi denne 
හුවාවී ගන්න එපා බන් !! සැම්සුන් එකක් ගනින් ICS දුවන එකට ටොප් මැප් එකක් තියෙනවා වෙදර් අප්ඩේට් එක්කම !!![]()

