ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!

මේකට නං ඌ ජාතිය අමතනවා!

ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!


දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...ආ ඒක මිසක්...ඒක නම් අවුලක් නෑ.. ඒ වුනාට ඔය අනම් මනම් සීන් නිසා තාම හරි ශුවර් එකක් නැතුව බං ඉන්නේ.. ඕක ගෙන්නලා හිර වුනොත් හෙන කට්ටක්නේ.... මමත් තාම හොද ඩිවයිස් එකක් හොයාගත්තේ නෑ... තරියගෙන් අහලාම තමයි ව්ඇඩේට බහින්න ඕනේ..
![]()

තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...

රත්නෙ බෙල් එක ගහන්නෙත් තරියගෙන් අහලා ලු..දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...
![]()

මැරිච්චාවෙ බන්. මාරියක් වත් කන්න බැරියැ !![]()

එක ළඟ නැතුව වෙන වෙනම මැරෙන්න ඕනේ..නැත්තම් බියගම මාලඹේ බත්තරමුල්ල කොහුවල සේරම එක පාර කවර් කරන්න අමාරුයි...

එහෙම තමා ඉතින් කට්ටියට වැඩ වැඩි වෙද්දී..ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!


මූඩි දෙක වැඩ කලොත් ඕකා ත්රෙඩ් කන්න එන්නෙ නෑ අද රෑට.. හෙට දවල්ට පටන්ගනීතව පොඩ්ඩක් රෑ වෙද්දී කොහොමද බස් මාමි බමන මතින් ත්රෙඩ් එක කාගෙන එනකොට...![]()

එක තැනක පැය බාගෙ ගානෙ සෙට් උනාම හරි. එක නයිටෙන් ඔක්කොම ටික කවර් කරගන්න පුලුවංඑක ළඟ නැතුව වෙන වෙනම මැරෙන්න ඕනේ..නැත්තම් බියගම මාලඹේ බත්තරමුල්ල කොහුවල සේරම එක පාර කවර් කරන්න අමාරුයි...
![]()

දැනටමත් මුඩි 2 වැඩකරලා කියන්නේ...මූඩි දෙක වැඩ කලොත් ඕකා ත්රෙඩ් කන්න එන්නෙ නෑ අද රෑට.. හෙට දවල්ට පටන්ගනී![]()


රත්නෙ බිත්ති නගිනවලුද ?මේ වෙනකොට යුරාජ් ලොක්කා මුඩි දෙකක් බී තදටම පිස්සු කෙලිනවලු..
කට්ටිය බයේ ඉන්නේ පොර කබරයා දායි කියල...
අද නම් කිඹුල් මාමිගේ ස්පොට් එකට බඩු බනිස් වගේ...![]()

ඒකත් ඇත්ත...එක තැනක පැය බාගෙ ගානෙ සෙට් උනාම හරි. එක නයිටෙන් ඔක්කොම ටික කවර් කරගන්න පුලුවං![]()


ඔබ මානසික අසහනයෙන්ද,දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...
![]()

අමතයි ඕකා දැං උඹෙ හත්මුතු පරම්පරාවටමඔබ මානසික අසහනයෙන්ද,
අමතන්න ...............
නමක් දාපල්ලා.

අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා.....මූඩි දෙක වැඩ කලොත් ඕකා ත්රෙඩ් කන්න එන්නෙ නෑ අද රෑට.. හෙට දවල්ට පටන්ගනී![]()
