EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නවතම තත්වය....

    යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..:baffled:

    තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..:oo:

    ලීකාට වෙච්ච දෙයක් නෑ..:shocked:

    කිඹුලා හූල්ලනවලු.... :dull:
    :P මට මැවිලා පේනවා.....:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නයට කතා කරා.. ඌ මොනවද කිව්වා ඕක්... ඕක්.. ගෑවා එච්චරයි... ලීකා මට පේන්නේ දියවන්නවේ වගේ.. :lol:
    :rofl:
    කිඹුලාට හෙට ෂෝ එක කරන්න වෙන්නෙ වමනෙ ගඳත් එකක්! :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ.. :lol:

    ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ.. :lol:
    ඕක දැන් මේවා දැක්කොත් දෙහි නැතුවම වෙරි හිඳෙනවා.....:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....
    :rofl:
    ඌට වැදිලා වගේ :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොක්කේ ගඳම තැන් සොයා යන
    වමනෙ විල් තෙර

    :lol:
    මේවගේ පට්ට කලාකාමී අදහස් ගලාගෙන එන්නේ....
    උඹත් බීලද.... :lol::lol:
     
    Status
    Not open for further replies.