නවතම තත්වය....
යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..
තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..
ලීකාට වෙච්ච දෙයක් නෑ..
කිඹුලා හූල්ලනවලු....![]()
මට මැවිලා පේනවා.....
නවතම තත්වය....
යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..
තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..
ලීකාට වෙච්ච දෙයක් නෑ..
කිඹුලා හූල්ලනවලු....![]()
මට මැවිලා පේනවා.....
රත්නයට කතා කරා.. ඌ මොනවද කිව්වා ඕක්... ඕක්.. ගෑවා එච්චරයි... ලීකා මට පේන්නේ දියවන්නවේ වගේ..![]()


නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ..![]()
ඕක දැන් මේවා දැක්කොත් දෙහි නැතුවම වෙරි හිඳෙනවා.....නෝනා නැති තැන රත්නෙ පොර ටෝක් දුන්නා වගේ..![]()

කිඹුලාට හෙට ෂෝ එක කරන්න වෙන්නෙ වමනෙ ගඳත් එකක්!![]()

ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....





ඕක දැන් මේවා දැක්කොත් දෙහි නැතුවම වෙරි හිඳෙනවා.....![]()

ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....


රේඩියෝ ෂෝ එක බොල. ඌ ඒක කරන්නෙත් ඔතන ඉඳන්ම තමයි![]()
vomit show with DK![]()

ඊට කලින් මාරුවෙමු....ඌ රෑ වෙලා එනවලු ත්රෙඩ් එක (හු) කන්න....![]()

මේවගේ පට්ට කලාකාමී අදහස් ගලාගෙන එන්නේ....බොක්කේ ගඳම තැන් සොයා යන
වමනෙ විල් තෙර
![]()

