ලීස් එක ඉවර වෙන්න කලින් මුගෙ project එක ඉවර උනොත් තමා වැඩේ වෙන්නෙඑකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...![]()

ලීස් එක ඉවර වෙන්න කලින් මුගෙ project එක ඉවර උනොත් තමා වැඩේ වෙන්නෙඑකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...![]()

එකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...![]()

ඌට වැඩ වැඩි ඇති මම හිතන්නේ..වෙන ත්රෙඅඩ් වල නම් හිටිය, දුකට මේකට එන්නේ නැද්ද මන්ද...

ලීස් එක ඉවර වෙන්න කලින් මුගෙ project එක ඉවර උනොත් තමා වැඩේ වෙන්නෙ![]()

ඌට සයිබර් බූට්ද ?වෙන ත්රෙඅඩ් වල නම් හිටිය, දුකට මේකට එන්නේ නැද්ද මන්ද...

උඹ ඔෆිස් එකට යන්නෙ නිදා ගන්නද ?මම නිදාගන්න යනවෝ... කොයි වෙලේ නැගිටින්න වෙයිද දන්නේ නෑ... අද ඔෆිස් එකේ ඉන්නෙ...
good night සෙට් එකටම...

ලීස් එක ඉවර වෙන්න කලින් මුගෙ project එක ඉවර උනොත් තමා වැඩේ වෙන්නෙ![]()

මමත් යනෝ....
මෙතන ඉන්න අයට සුබ රාත්රිය....
අනිත් අයට ගුටි නොකා, නොතෙමි, ගදෙන් තොරව රැය පහන් කරන්න ලැබේව.....![]()