EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...:cool:
    ලීස් එක ඉවර වෙන්න කලින් මුගෙ project එක ඉවර උනොත් තමා වැඩේ වෙන්නෙ :oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...:cool:

    මේක එක දිගට තියෙන එකක් නෙමෙයි බං.. අනිත් එක වෑන් එකකට අඩුම ගානේ 28ක් වත් යටකරන්න වෙනවා.. අපෝ... :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නිදාගන්න යනවෝ... කොයි වෙලේ නැගිටින්න වෙයිද දන්නේ නෑ... අද ඔෆිස් එකේ ඉන්නෙ...

    good night සෙට් එකටම...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නිදාගන්න යනවෝ... කොයි වෙලේ නැගිටින්න වෙයිද දන්නේ නෑ... අද ඔෆිස් එකේ ඉන්නෙ...

    good night සෙට් එකටම...
    උඹ ඔෆිස් එකට යන්නෙ නිදා ගන්නද ? :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් යනෝ....
    මෙතන ඉන්න අයට සුබ රාත්‍රිය....:)
    අනිත් අයට ගුටි නොකා, නොතෙමි, ගදෙන් තොරව රැය පහන් කරන්න ලැබේව.....;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් යනෝ....
    මෙතන ඉන්න අයට සුබ රාත්‍රිය....:)
    අනිත් අයට ගුටි නොකා, නොතෙමි, ගදෙන් තොරව රැය පහන් කරන්න ලැබේව.....;)
    :lol:
    සුබ රාත්රියක්
     
    Status
    Not open for further replies.