EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    router එකේ SNR ,Line Attenuation කොහොමද පෙන්නන්නෙ ? attainable speed එකත් මොකද්ද පෙන්නන්නෙ ?


    SNR Margin :-

    Downstream 5

    Upstream 15


    Line Attenuation :-

    Downstream 59

    Upstream 30


    Data Rate :-

    Downstream 245

    Upstream 1023
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එළියේ ඇතුලේ නිදියපු හැමෝටම සුබ උදෑසනක්....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක් හරි වැඩි වෙලානෙ! :P
    ඕක ගන්න කලින් බැලුවෙ නැද්ද උඹ ඉන්න ඩොටේට 8mbps adsl දෙන්න පුලුවංද කියලා ?

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරිච්චාවෙ බන්. මාරියක් වත් කන්න බැරියැ !:dull::dull::dull::dull:

    තොට මාරි ඕනේ නම් කියපිය අපිව මරන් මාරි කන්න බලන් ඉන්නේ නැතුව !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
    ,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!

    :dull: මගුලක් කියනවා උඹ ... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...:lol::lol: තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...:rofl::rofl:

    කොහෙද ඕකක් දැම්මොත් මුන් ෆ්‍රී කරලා දෙනවද අහයි :dull:

    රත්නෙ බෙල් එක ගහන්නෙත් තරියගෙන් අහලා ලු.. :lol:

    :lol::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව පොඩ්ඩක් රෑ වෙද්දී කොහොමද බස් මාමි බමන මතින් ත්‍රෙඩ් එක කාගෙන එනකොට...:lol::lol:

    හිනා කාල පන යනවා බන් මේකට නම් !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූඩි දෙක වැඩ කලොත් ඕකා ත්රෙඩ් කන්න එන්නෙ නෑ අද රෑට.. හෙට දවල්ට පටන්ගනී :D

    නොදකින් කියල වැඩක් නා රත්නෙයා ගැන නම් !! මට තනියම විස්කි බෝතලේ අදින්න උනානේ .. මූ ගෑනි වගේ බියර් බොනවා !! ෆෝන් අත අරිනවා පුටු පෙරලනවා එක ජෝගියයි බියර් මූඩියක් බිව්ව ගමන් !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වෙනකොට යුරාජ් ලොක්කා මුඩි දෙකක් බී තදටම පිස්සු කෙලිනවලු..:shocked::shocked::lol::lol:
    කට්ටිය බයේ ඉන්නේ පොර කබරයා දායි කියල...:rofl::rofl:
    අද නම් කිඹුල් මාමිගේ ස්පොට් එකට බඩු බනිස් වගේ...:sorry::sorry:

    උඹ දන්නවනේ රත්නෙගේ ජෝගි !! කියල වැඩක් නෑ එපා වෙනවා !! :lol: හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා..... :baffled:

    මූ පව්ලව පොළොන්නරු නග්ගල ඇවිල්ල තියෙන්නේ චන්ඩියා වගේ !! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නවතම තත්වය....

    යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..:baffled:

    තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..:oo:

    ලීකාට වෙච්ච දෙයක් නෑ..:shocked:

    කිඹුලා හූල්ලනවලු.... :dull:


    කොහොම ගෙදර ආවද මතක නෑ .. ලීකාව දාගෙන ඒ අස්සේ වැරදි පාරක ගිහින් GPS එකට පිං සිද්ද වෙන්න පාර හොයා ගත්ත ඌව බස්සන්න !! තාම ඔලුව රිදෙනවා නිදිත්මතයි .. :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    SNR Margin :-

    Downstream 5

    Upstream 15


    Line Attenuation :-

    Downstream 59

    Upstream 30


    Data Rate :-

    Downstream 245

    Upstream 1023
    ඔය SNR / Line Attenuation වල හැටියට නං 8mb තියා 2mb වත් ශුවර් නෑ. උන්ටම ඇවිත් චෙක් කරන්න කිපං. router එක ADSL 2+ එකක් නේද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....

    :lol::lol: කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !! :rofl:
    මූ කලිසම ගලවගෙනද බොන්නෙ ? :shocked: :lol:
     
    Status
    Not open for further replies.