EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නයට කතා කරා.. ඌ මොනවද කිව්වා ඕක්... ඕක්.. ගෑවා එච්චරයි... ලීකා මට පේන්නේ දියවන්නවේ වගේ.. :lol:

    :frown::growl: වැරදි තොරතුරු දෙනවට...... -12 :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: sameerasadaru

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොක්කේ ගඳම තැන් සොයා යන
    වමනෙ විල් තෙර

    :lol:

    :rofl::lol:

    සංකපාලව දැක්කෙනෑ ටික දවසකින්.. :dull:

    :oo: දවල් කෝල් කරා..... ටිකක් සනීප මදි කතාවක් කිව්වා....... :(

    මේවගේ පට්ට කලාකාමී අදහස් ගලාගෙන එන්නේ....
    උඹත් බීලද.... :lol::lol:

    :lol::rofl: කොසා ලිදට.......!!

    :rofl:
    මුන් ටික මේවා බලාගෙනම ෂෝටක් දානවාද දන්නෙ නෑ..

    :cool: :yes: මේකයි අර රේඩියෝ ත්‍රෙඩ් එකයි අපි බලාගෙන හිටියේ......

    :no:
    කීයටවත් නෑ, එහෙනම් මෙලහකට බීම පැත්තක තියල ජාතිය අමතනවා....:lol:

    :oo: දැන් තමා අමතන්නේ..... :growl:

    මුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ... :lol:

    :oo::frown: මෙයා මගුලක් කතා කරනවා......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා එහෙනං දැං ගහනවා‌ ඇත්තෙ DS 30 ලීටර 5 කෑන් එකක්ද දන්නෙ නෑ :lol:

    :shocked: හොද වෙලාට අපි ඔය DS කෑන් ගන්නේ නෑ..... :no: ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් විතරයි පාවිච්චිය..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා කියන්න බෑ... hangover film එකේ ව්අගේ මුං දත් මුන්ම ගලවගනීද දන්නේ නෑ... :lol:

    The Hangover (2009) | මෙච්චර ඩෝප් වෙන්න පුලුවන්ද?අනිවා බලන්න!

    Code:
    http://www.baiscopelk.com/?p=1045

    The Hangover Part II (2011)|පිස්සො සෙට් එක ආපහු…?[සිංහල උපසිරැසි සමඟ]

    Code:
    http://www.baiscopelk.com/?p=17795

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියා ඔෆිස් එකේ නිදි, මිනිපුර, දෙන කිං ගෙදර නිදි, ලීකා දියවන්නාවෙ ලු, අනිත් උං මාලබේ දත් ගලෝවාලු.. :D

    :oo: ලීකාත් මාළබේ හිටියේ....... :cool:
     
    Status
    Not open for further replies.