router එකේ SNR ,Line Attenuation කොහොමද පෙන්නන්නෙ ? attainable speed එකත් මොකද්ද පෙන්නන්නෙ ?
මාර ජෝබක්නේ....onnna api gedara awa.. heta 9ta aye yanna one..
api giya.. bye![]()


මොකක් හරි වැඩි වෙලානෙ!
ඕක ගන්න කලින් බැලුවෙ නැද්ද උඹ ඉන්න ඩොටේට 8mbps adsl දෙන්න පුලුවංද කියලා ?


දැන් බීල රෑට ගෙදර ගිහින් වැස්සේම එළියේ නිදියනකොට දියවන්නාව තමා....![]()

මැරිච්චාවෙ බන්. මාරියක් වත් කන්න බැරියැ !![]()

ඒ කාලෙ තරියා කියල යාලුවෙකුත් හිටියා බන් ,
,මම හිතන්නෙ දැන් ඌ නැතුව ඇති !!
මගුලක් කියනවා උඹ ... 
දැන් හැමඑකම තරියගෙන් අහල කරන්නේ නේද...තරි අයියට කියන්න ඕනේ counseling service එකක් පටන් ගන්න කියල...
![]()

රත්නෙ බෙල් එක ගහන්නෙත් තරියගෙන් අහලා ලු..![]()


තව පොඩ්ඩක් රෑ වෙද්දී කොහොමද බස් මාමි බමන මතින් ත්රෙඩ් එක කාගෙන එනකොට...![]()

මූඩි දෙක වැඩ කලොත් ඕකා ත්රෙඩ් කන්න එන්නෙ නෑ අද රෑට.. හෙට දවල්ට පටන්ගනී![]()

මේ වෙනකොට යුරාජ් ලොක්කා මුඩි දෙකක් බී තදටම පිස්සු කෙලිනවලු..
කට්ටිය බයේ ඉන්නේ පොර කබරයා දායි කියල...
අද නම් කිඹුල් මාමිගේ ස්පොට් එකට බඩු බනිස් වගේ...![]()
හොඳ වෙලාවට මූ මාළු අයිස් ගෙනල්ල නෑ 
අද රෑ ඕකට ත්රෙඩ් එක කන්න වෙන්නේ නෑ, මොකද පවුලගෙන් අම්බානකට කන්න වෙනවා.....![]()

ඊට හපං කිඹුලා වෙරි පිට වැරදි දත් ගැලෙව්වාම හෙට එන උන්ගෙ![]()


නවතම තත්වය....
යුරාජ් බෝතල් පොලොවේ ගහනවා..
තරියට වැඩි වෙලා එලියෙ කබරයලු..
ලීකාට වෙච්ච දෙයක් නෑ..
කිඹුලා හූල්ලනවලු....![]()

ඔය SNR / Line Attenuation වල හැටියට නං 8mb තියා 2mb වත් ශුවර් නෑ. උන්ටම ඇවිත් චෙක් කරන්න කිපං. router එක ADSL 2+ එකක් නේද ?SNR Margin :-
Downstream 5
Upstream 15
Line Attenuation :-
Downstream 59
Upstream 30
Data Rate :-
Downstream 245
Upstream 1023
ඌ කියනවා "මශාං... මම්ම...... එයියාව... ගෙජර යැව්වා... හික්... මට අජ බුජු ආතල්.." කියලා....

කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !! 
මූ කලිසම ගලවගෙනද බොන්නෙ ?කලිසම උස්ස උස්ස අනාතය වගේ කඩුවෙලින් බැහැපු විදිය දැක්කම එපා උනා බන් !!
![]()
