EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ‌ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
    හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං :lol:
    :eek::eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා දැන් වටේටම පෙන්නයි "අඩෝව්... මම මේක තනියෙන් බිව්වා යකෝ... බලපිය මගේ කලිසම තාම බිම.. " කියලා..
    මමත් මේ ඕක කියන්න හැදුවේ.....
    11.gif
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද එකපාරක් මාළු අඉස් ගේනවද ?:eek:

    මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්‍රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට gps නැතුව toilet වත් යන්න බෑ කියන කතාව ඇත්ත එහෙනම්....:baffled::lol:

    පිස්සු හැදුන බන් සිරාවට ඊයේ කොහේදෝ ඩොටෙකට ගිහින් වැරදිලා මෙලෝ බල්ලෙක් පාරේ නෑ කාගෙන් අහන්නද පාර එවෙලේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්‍රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !! :rofl:
    :rofl: :rofl:
    හපොයි!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මේ ඕක කියන්න හැදුවේ.....
    11.gif
    :P

    බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති :eek:.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්‍රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !! :rofl:
    මුඩියක් දාගෙන ගිහින් ගන්න ඇති... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: :rofl:
    හපොයි!!

    ඊට හපන් අයිස් ටික බාජනේකට දාල ගේනවා.. මූ මූඩියයි බිව්වේ අත පය හෙල්ලුව අයිස් ටික උඩින් ගියේ !! එදා නං කිඹුලාගේ ක්ලිනික් එක පොල්ගොල්ල ජලාසේ වගේ !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති :eek:.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !! :lol:
    ඔය බෝතලේම තනියම ගැහුවා කියලා ඕකා දවල් නැගිට්ටාම බස් කොන්දලාටයි, පාරෙ යන එන උන්ටයි කියයි :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති :eek:.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !! :lol:
    දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට හපන් අයිස් ටික බාජනේකට දාල ගේනවා.. මූ මූඩියයි බිව්වේ අත පය හෙල්ලුව අයිස් ටික උඩින් ගියේ !! එදා නං කිඹුලාගේ ක්ලිනික් එක පොල්ගොල්ල ජලාසේ වගේ !! :lol:
    :rofl: :rofl:
    මූට පනින්න ලිං ඉතුරු වෙලා තියනවාද ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......
    එසේ පවසා තත්පර කීපයක් ඇතුලත අදික ප්රවේගයකින් එකී බොතලය රත්නෙගෙ හිස් මුදුන ස්පර්ෂ කෙරෙනු ඇත.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......

    හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ .. :lol::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේ පවසා තත්පර කීපයක් ඇතුලත අදික ප්රවේගයකින් එකී බොතලය රත්නෙගෙ හිස් මුදුන ස්පර්ෂ කෙරෙනු ඇත.. :D
    අපොඉ ඔලුව.....:baffled:

    හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ .. :lol::rofl:
    :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ .. :lol::rofl:
    රත්නෙට මාරක ලිඳක් සෙට් වුනා! :lol: :lol:
     
    Status
    Not open for further replies.