උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං![]()



මමත් මේ ඕක කියන්න හැදුවේ.....ඕකා දැන් වටේටම පෙන්නයි "අඩෝව්... මම මේක තනියෙන් බිව්වා යකෝ... බලපිය මගේ කලිසම තාම බිම.. " කියලා..

මොකද එකපාරක් මාළු අඉස් ගේනවද ?![]()

උඹට gps නැතුව toilet වත් යන්න බෑ කියන කතාව ඇත්ත එහෙනම්....![]()

මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !!![]()

මමත් මේ ඕක කියන්න හැදුවේ.....![]()
![]()
.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !! 
මුඩියක් දාගෙන ගිහින් ගන්න ඇති...මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !!![]()

![]()
හපොයි!!

ඔය බෝතලේම තනියම ගැහුවා කියලා ඕකා දවල් නැගිට්ටාම බස් කොන්දලාටයි, පාරෙ යන එන උන්ටයි කියයිබලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !!
![]()

දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......බලහන් බන් මූ හිස් බෝතලේ ගෙනිච්චේ ඕකට වෙන්න ඇති.. මම අහවල් එක ගැහුවා කියල මුගේ වටේ උන්ට පෙන්නනවා ඇති හිස් බෝතලේ තියන් !!
![]()
ඊට හපන් අයිස් ටික බාජනේකට දාල ගේනවා.. මූ මූඩියයි බිව්වේ අත පය හෙල්ලුව අයිස් ටික උඩින් ගියේ !! එදා නං කිඹුලාගේ ක්ලිනික් එක පොල්ගොල්ල ජලාසේ වගේ !!![]()


![]()
මූට පනින්න ලිං ඉතුරු වෙලා තියනවාද ?![]()

එසේ පවසා තත්පර කීපයක් ඇතුලත අදික ප්රවේගයකින් එකී බොතලය රත්නෙගෙ හිස් මුදුන ස්පර්ෂ කෙරෙනු ඇත..දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......

දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......



අපොඉ ඔලුව.....එසේ පවසා තත්පර කීපයක් ඇතුලත අදික ප්රවේගයකින් එකී බොතලය රත්නෙගෙ හිස් මුදුන ස්පර්ෂ කෙරෙනු ඇත..![]()

හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ ..![]()


රත්නෙට මාරක ලිඳක් සෙට් වුනා!හික් හික් !! නෝනා මහත්තයට ගින්න දුන්න ඊයේ ඌ ඉන්න තැනම ඌට ලිඳ සෙට් වෙන්න ඇති ගෙදර ගියාම ඕවර් ද ෆෝන් !! කොහොමත් මුගේ නෝනා මූ වෙනුවට බෝතල් තියන් ඉන්නේ ..![]()
