පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !!![]()

අනේ මොකට කියනවද.....?? ඔක්කොම කෙලින් උනත් වැඩක් නෑ නේ අංකල්.......!! 17ක්ම ඉතුරුනේ..... 

පිච්චුද මම කෙලින් !! මගේ මල්ලිත් කෙලින් !!![]()

අනේ මොකට කියනවද.....?? ඔක්කොම කෙලින් උනත් වැඩක් නෑ නේ අංකල්.......!! 17ක්ම ඉතුරුනේ..... 

ලේලන්ඩ් අංකොල් අදත් ලැප සමග එලියට ඇදලා දාල වගේ![]()
මගුලක් කතා කරනවා.......යකෝ තෝ හිස් බෝතලෙත් කිහිල්ලේ ගහගෙන ගියාද ?උඹ එක ෂොට් එකක් නේ බිව්වේ ඕකේ..
![]()
ඈයි උඹලා දෙන්නා පීට්සා ගේන්න ගියපු වෙලාවේ...... ඉහි ඉහි..... 


6 ට නැගිට්ටේ බං...![]()
රත්නයා නම් අද දවල් වෙනකන් එන්නේ නෑ වගේ...
මම 6.30ට නැගිට්ටේ..... ඔෆිස් එන්න ඕනා නිසා උදේම කිරියට ප්ලග් උනේ නෑ..... 
උඹේ මල්ලි කෙලින්, රත්නෙගෙ පවුල පොලොන්නරු ගිහින්, රත්නෙව ඩෝප් කරලා කලිසම ගලවලා,උඹට dry season..
හරි හරි, සීන් එක හිතා ගන්න පුලුවං![]()

තූ තොපි.... නොදකින් විතරක්....... 
ඕකා දැන් වටේටම පෙන්නයි "අඩෝව්... මම මේක තනියෙන් බිව්වා යකෝ... බලපිය මගේ කලිසම තාම බිම.. " කියලා..




කොහොම ආවද මන්ද ඕයි..අරුව බස්සන්න ගිහින් පාරත් වැරදුන හෙන ඩොටේකට ගියානේ !!ග්ප්ස් එක හින්ද එලියට ආවා !!
ගෙම්බා පොළොවේ ගැහුවා වගේ නිදා ගියා
බන් ලීකත් කෝල් කරලා තිබ්බ .. ඇහුනේ නෑ .. අද ගෙදර යන්න වෙන්නේ කනේ ඇබ දෙකක් ගහගෙන තමා .. ඊයේ ඒවාට අල්ලගන්නේ අද තමා මගේ උන්දැ ..
![]()


හෆ්ෆට...... ඈයි ඊයේ රෑ ගෙදර නෙවේද ගියේ.....??
මේ ඕනා එකක්..... අර ලීකා එක්ක තමා බිව්වේ කියාපිය අක්කට.... තව කවුද ආවේ කියලා ඈහුවොත්, අපේ දෙන කිංග් 1 ආවේ කියපන්..... මාව නම් ගාවන්න එපා..... මම පොලොන්නරු ගිහින් කියපන්......

ඊයේ ගත්ත Barons දෙකකුත් තියෙනවා......

පාන්දර 2ට වගෙ පෝස්ට දාලා තිබ්බෙ.. දැං ෆ්ලැට් වෙලා ඇති..![]()
නින්ද ගියේ නෑ බං.....
අරයා නෑ නේ..... 
අනේ ඔව් මොකට කියනවද .. අපි නෙමේ මම කියපන් තෝ !!![]()

මම කියන්නේ නෑ ඊයේ උඹ නටපු නාඩගම් ගැන මෙතන...... 
නෑ බන් කලිසම ඔටෝ බහිනවා මූ මැනුවලි උස්සනවා !!![]()
මම කෙට්ටු වෙලා යකෝ......!! 
යකෝ හිතපන් තනියම බොන්න උනේ !! වාහනෙකුත් අරන් යන්න ඕන පොලිස් මාමලට හොරෙන් අරුන් බියර් ගහද්දි !! ඒ අස්සේ මුන් මගේ ෂොට් වාෂ්ප කරලා මාට්ටු !!

මම නම් ඕවට නෑ......
හැබැයි උඹ ඩෝප් මරගාතේ අන්තිමට කටට හලාගත්තේ, මම උඹලා දෙන්නා පීට්සා ගේන්න ගියපු වෙලාවේ දාගත්ත ශොට් එකේ ඉතුරු ටික.......!! 

මූ එකපාරක් මාළු ගඳ අයිස් වගයක් ෆුඩ් සිටි එකෙන් ගෙනල්ල කිඹුලාගේ බෙහෙත් දාන ෆ්‍රිජ් එකේ දාල කිඹුලාගේ ඇසිස්ටන්ට් කෙල්ලෙක්ගෙන් හොඳවයින් අහගත්තා !!![]()

මඩ ගහන්න එපා බොල......!! 
පිස්සු හැදුන බන් සිරාවට ඊයේ කොහේදෝ ඩොටෙකට ගිහින් වැරදිලා මෙලෝ බල්ලෙක් පාරේ නෑ කාගෙන් අහන්නද පාර එවෙලේ![]()

ඒකනේ කියන්නේ උඹට ඊයේ ඈඩ්‍රස් නෑ..... දැක්කනේ තව පොඩ්ඩෙන් මාලඹේ දිම අර AC බස් එකේ අමුන ගන්නවා..... ඊට පස්සේ අර හයිවේ සෙට් වෙන තැන ලේලන්ඩ් තට්ටුවක ලීකාගෙයි මගෙයි අවසාන කටයුතු කරවන්න හැදුවා......
අනේ යකෝ......

ඔය බෝතලේම තනියම ගැහුවා කියලා ඕකා දවල් නැගිට්ටාම බස් කොන්දලාටයි, පාරෙ යන එන උන්ටයි කියයි![]()


දැන් නෝනා මහත්මිය අවම කියඊ "බලන්න මෙයා ඔය නැති පාලුවට මම මේක ගෙනත් තනියම බීව" කියල ......
වීදුරු බෝතලේ ඔලුවේ ගහලා කුඩු කරගන්නේ මොකටද මම ඔහොම කියලා...... 
ඊට හපන් අයිස් ටික බාජනේකට දාල ගේනවා.. මූ මූඩියයි බිව්වේ අත පය හෙල්ලුව අයිස් ටික උඩින් ගියේ !! එදා නං කිඹුලාගේ ක්ලිනික් එක පොල්ගොල්ල ජලාසේ වගේ !!![]()
බොරු පතුරවන්න එපා...... 