EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    muuta PC වෙළඳාමක් සෙට් කළා බන් !
    ඕක මලාට වෙන වැඩක් නෙමෙයි. දැං සති ගානක් තිස්සෙ ඕකාගෙන PC එකකට quote එකක් ඉල්ලන්නෙ, තාමත් නෑ.. :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබට කියන්න මට ඉන්ගිරීසි අකුරක් බැහැයි :no:. දැන් නම් පන්තියනවා. ටික ටීක පුලුවන් :). (come,go, mango ,is , are )

    :cool: එල එල එහෙම කරගෙන පලයන්.... කෝ යකෝ අර මැනුවල් එක මගේ කාර් එකේ......?? :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕක මලාට වෙන වැඩක් නෙමෙයි. දැං සති ගානක් තිස්සෙ ඕකාගෙන PC එකකට quote එකක් ඉල්ලන්නෙ, තාමත් නෑ.. :frown:
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...:no::no: අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...:angry::angry:
     
    kingdewi

    Well-known member
  • වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...:no::no: අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...:angry::angry:

    ඕකා පීසී ගැන දන්නෙ නෑ ....WPC ල ගැන අහපන් ඕන එකක් මූ දන්නවා !

    23_women_in_uniform_301010.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...:no::no: අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...:angry::angry:
    කියලා වැඩක් නෑ බං! මූට බිස්නස් අරන්දෙන්න අපියි මූ පස්සෙ පන්නන්න ඕන :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකා පීසී ගැන දන්නෙ නෑ ....WPC ල ගැන අහපන් ඕන එකක් මූ දන්නවා !
    :lol::lol:

    කියලා වැඩක් නෑ බං! මූට බිස්නස් අරන්දෙන්න අපියි මූ පස්සෙ පන්නන්න ඕන :growl:
    ඩෙස්ක්ටොප් වලට පොර වැඩිය පන්නන්නේ නැත්තේ ඒජන්ට් ගෙන් ගන්න නිසා ගණන් වැඩිලු..ඒකලු..:frown::frown: නැත්තම් බ්‍රෑන්ඩඩ් එකක් දෙන්නම්ලු....:oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...:no::no: අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...:angry::angry:

    :rofl::rofl: නෑ බං..... ඈත්ත කතන්දරේ මේකයි...... මම හම්බයාගෙන් බඩු ගන්නේ නැති නිසා, මට ගන්න වෙලා තියෙන්නේ වැඩි ගානට..... ඉතින් මම ඒ ගනන් කිව්වහම උඹලා හොල්මන් වෙනවා....... :( අනික් කේස් එක, මට දැන් ඈත්තටම PC එක්ක සම්බන්ධයක් නැති නිසා, මම අප්ඩේට් නෑ PC ගැන...... :( ලැප්ටොප් ගැන නම් ඕනා එකක්.... :D :love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:

    s.s.ashubodhta ubath pudala wage :eek:eniwe porage Nam lassanayi ban
    (Ahubudu)
    oke first name eka ara mokaddo anuwa hodata galapenawa
    eka dpan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...:no::no: අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...:angry::angry:

    :rofl::rofl: නෑ බං..... ඈත්ත කතන්දරේ මේකයි...... මම හම්බයාගෙන් බඩු ගන්නේ නැති නිසා, මට ගන්න වෙලා තියෙන්නේ වැඩි ගානට..... ඉතින් මම ඒ ගනන් කිව්වහම උඹලා හොල්මන් වෙනවා....... :( අනික් කේස් එක, මට දැන් ඈත්තටම PC එක්ක සම්බන්ධයක් නැති නිසා, මම අප්ඩේට් නෑ PC ගැන...... :( ලැප්ටොප් ගැන නම් ඕනා එකක්.... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    ඩෙස්ක්ටොප් වලට පොර වැඩිය පන්නන්නේ නැත්තේ ඒජන්ට් ගෙන් ගන්න නිසා ගණන් වැඩිලු..ඒකලු..:frown::frown: නැත්තම් බ්‍රෑන්ඩඩ් එකක් දෙන්නම්ලු....:oo::oo:

    :cool: :yes: මේ බිස්නස් එක තනිකරම හම්බයා අල්ලගෙන නේ ඉන්නේ.... ඉතින් අපිට උන්ගෙන් ගන්නේ නැතුව, ගෙන්වන එකෙක් අරන් ඩෙස්ක්ටොප් බඩු ගන්න ගියහම ටිකක් කරදරයි...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: :yes: මේ බිස්නස් එක තනිකරම හම්බයා අල්ලගෙන නේ ඉන්නේ.... ඉතින් අපිට උන්ගෙන් ගන්නේ නැතුව, ගෙන්වන එකෙක් අරන් ඩෙස්ක්ටොප් බඩු ගන්න ගියහම ටිකක් කරදරයි...... :(

    Hambayo okkoma ekai :rofl:
     
    Status
    Not open for further replies.