ඕක මලාට වෙන වැඩක් නෙමෙයි. දැං සති ගානක් තිස්සෙ ඕකාගෙන PC එකකට quote එකක් ඉල්ලන්නෙ, තාමත් නෑ..muuta PC වෙළඳාමක් සෙට් කළා බන් !

උබට කියන්න මට ඉන්ගිරීසි අකුරක් බැහැයි. දැන් නම් පන්තියනවා. ටික ටීක පුලුවන්
. (come,go, mango ,is , are )
එල එල එහෙම කරගෙන පලයන්.... කෝ යකෝ අර මැනුවල් එක මගේ කාර් එකේ......?? 
මොකෝ අර සීන් එකට උනේ?
(PC)
In Progress
ඌට බ්රෑන්ඩඩ් එකක් ඕනාලු.... HP එකක් දෙන්න යන්නේ....... 

වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...ඕක මලාට වෙන වැඩක් නෙමෙයි. දැං සති ගානක් තිස්සෙ ඕකාගෙන PC එකකට quote එකක් ඉල්ලන්නෙ, තාමත් නෑ..![]()

අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...

In Progress
![]()
ඌට බ්රෑන්ඩඩ් එකක් ඕනාලු.... HP එකක් දෙන්න යන්නේ.......
![]()
වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...
![]()
කියලා වැඩක් නෑ බං! මූට බිස්නස් අරන්දෙන්න අපියි මූ පස්සෙ පන්නන්න ඕනවැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...
![]()

ඕකා පීසී ගැන දන්නෙ නෑ ....WPC ල ගැන අහපන් ඕන එකක් මූ දන්නවා !

ඩෙස්ක්ටොප් වලට පොර වැඩිය පන්නන්නේ නැත්තේ ඒජන්ට් ගෙන් ගන්න නිසා ගණන් වැඩිලු..ඒකලු..කියලා වැඩක් නෑ බං! මූට බිස්නස් අරන්දෙන්න අපියි මූ පස්සෙ පන්නන්න ඕන![]()

නැත්තම් බ්රෑන්ඩඩ් එකක් දෙන්නම්ලු....

scurvy talk එකක් දුන්නා![]()

Scurvy යට කෝල් කරලා බලන්න හිතෙනවා..... මුගේ කුණුහබ්බ ටික අහගෙන ඉන්න එක තමා අමාරු වෙන්නේ...... 
වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...
![]()

නෑ බං..... ඈත්ත කතන්දරේ මේකයි...... මම හම්බයාගෙන් බඩු ගන්නේ නැති නිසා, මට ගන්න වෙලා තියෙන්නේ වැඩි ගානට..... ඉතින් මම ඒ ගනන් කිව්වහම උඹලා හොල්මන් වෙනවා.......
අනික් කේස් එක, මට දැන් ඈත්තටම PC එක්ක සම්බන්ධයක් නැති නිසා, මම අප්ඩේට් නෑ PC ගැන......
ලැප්ටොප් ගැන නම් ඕනා එකක්....

nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama![]()
සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත
සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි
කලිදු සන්දුල් - රත්තරන් එළිය
සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත
කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය
oya 5n ekak kiyapan machan hoda koyikada?![]()
eniwe porage Nam lassanayi ban වැඩක් නෑ ඒ ගැන නම් කතා කරලා..ඕක PC වලට quotation දෙන්නෙම නෑ...අද දෙන්නම් හෙට දෙන්නම් දැන් මේල් කරන්නම් කියනවා විතරයි...
![]()

නෑ බං..... ඈත්ත කතන්දරේ මේකයි...... මම හම්බයාගෙන් බඩු ගන්නේ නැති නිසා, මට ගන්න වෙලා තියෙන්නේ වැඩි ගානට..... ඉතින් මම ඒ ගනන් කිව්වහම උඹලා හොල්මන් වෙනවා.......
අනික් කේස් එක, මට දැන් ඈත්තටම PC එක්ක සම්බන්ධයක් නැති නිසා, මම අප්ඩේට් නෑ PC ගැන......
ලැප්ටොප් ගැන නම් ඕනා එකක්....

කියලා වැඩක් නෑ බං! මූට බිස්නස් අරන්දෙන්න අපියි මූ පස්සෙ පන්නන්න ඕන![]()

ඩෙස්ක්ටොප් වලට පොර වැඩිය පන්නන්නේ නැත්තේ ඒජන්ට් ගෙන් ගන්න නිසා ගණන් වැඩිලු..ඒකලු..නැත්තම් බ්රෑන්ඩඩ් එකක් දෙන්නම්ලු....
![]()
මේ බිස්නස් එක තනිකරම හම්බයා අල්ලගෙන නේ ඉන්නේ.... ඉතින් අපිට උන්ගෙන් ගන්නේ නැතුව, ගෙන්වන එකෙක් අරන් ඩෙස්ක්ටොප් බඩු ගන්න ගියහම ටිකක් කරදරයි...... 
![]()
මේ බිස්නස් එක තනිකරම හම්බයා අල්ලගෙන නේ ඉන්නේ.... ඉතින් අපිට උන්ගෙන් ගන්නේ නැතුව, ගෙන්වන එකෙක් අරන් ඩෙස්ක්ටොප් බඩු ගන්න ගියහම ටිකක් කරදරයි......
![]()