EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:

    Palaweni eka lassanai wage ..maath puthala dennatama damme ahubudu gen nam aran thamai
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:
    1 හොදයි
    තාත්තා වගේම:-)shocked:) දක්ෂ නුවනක් හා පිවිතුරු හිතක් ඇති දරුවෙක්.. :cool:
    9.gif
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :oo: අක්කාට කෝල් එකක් දීලා අහගනින්කෝ බං..... :D

    මල්ලි මම ඔය එක එක බුවාල වගේ වෙන උඩවියගේ නෝනලාට කෝල් කරලා එව්ව මෙව්වා අහන්නේ නැහැනේ .. :baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ් එල එල :cool::cool::cool: .. ලමයත් තවටික දවසකින් "සයුල්2012" කියලා එලකිරියට එයි නෙද? තාත්තා "අරින්ඩ76", පුතා "සයුල්2012" :rofl:

    :rofl::lol: කාට අරින්ඩ ද බං.....?? :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල්ලි මම ඔය එක එක බුවාල වගේ වෙන උඩවියගේ නෝනලාට කෝල් කරලා එව්ව මෙව්වා අහන්නේ නැහැනේ .. :baffled::rofl:

    :lol:ahagaththuwa awrudu gansksta athine :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලීකෝ උඹ ඕක බොන්නෙත් නැති එකේ අර තරි මාමා අතේ එවපිය අපේ සෙට් වීමකට ගන්න.... හැබැයි ඕකේ නම දැක්කහම බය හිතෙනේවනේ බං....... :rofl: :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ලීකෝ උඹ ඕක බොන්නෙත් නැති එකේ අර තරි මාමා අතේ එවපිය අපේ සෙට් වීමකට ගන්න.... හැබැයි ඕකේ නම දැක්කහම බය හිතෙනේවනේ බං....... :rofl: :P

    අනේ උබේ බීම:oo:.මම දැක්කනේ එදා. :baffled::lol: හැබැයි මෙක උබට නම් හරියයි. වදින්නේ නැහැ
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලීකෝ උඹ ඕක බොන්නෙත් නැති එකේ අර තරි මාමා අතේ එවපිය අපේ සෙට් වීමකට ගන්න.... හැබැයි ඕකේ නම දැක්කහම බය හිතෙනේවනේ බං....... :rofl: :P
    ඌ දැනටම පුච්චගෙන වගේ :lol: :lol:
     
    Status
    Not open for further replies.