හන්සිගේ කොලම

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මගේ දෙතොල් පෙති මතින්
ඔය දෙතොල් තවරලා...
තරු දිලෙන නිල් දෙනෙත්
මා දෑසේ නවතලා ....
තව තවත් උණුසුමින්
ඔය තුරුලේ මා හොවා...
පවසන්න ආදරේ
කොච්චරක්දැයි කියාමගේ වස්තු ....
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හන්සිගේ කෝලම :):):):):cool::rofl:

    ds.JPG
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තව ටිකක් කල් යන කොට හන්සිගේ මොන මොන දේවල් එලකිරි එකේ වැටේයිද දන්නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හංසි නංගිට නිසදැස් ලියන්න පුළුවන්ද..? පට්ටයි ේ.. මටත් යාන්තමට වචන දෙක තුනක් පටලවගන්න පුළුවන්.. බලමු ට්‍රයි එකක් දීලා..:sorry:

    [FONT=&quot]එය මිරිඟුවකි[/FONT]
    [FONT=&quot]පෙම් වඳන්..[/FONT]
    [FONT=&quot]ගලපමින්,[/FONT]
    [FONT=&quot]ආදරෙන් ලියුවාට..[/FONT]
    [FONT=&quot]සොඳුරු බස්[/FONT]
    [FONT=&quot]මුමුණමින්,[/FONT]
    [FONT=&quot]දෙතොල් සිප ගත්තාට..[/FONT]
    [FONT=&quot]ආදරේ නාමයෙන්[/FONT]
    [FONT=&quot]අපට අප[/FONT]
    [FONT=&quot]ලැබුණාට..[/FONT]
    [FONT=&quot]නුඹට, මට[/FONT]
    [FONT=&quot]මිරිඟුවකි, ඒ..[/FONT]
    [FONT=&quot]හිරිමල්[/FONT]
    [FONT=&quot]ආදරය..:eek:[/FONT]