Kawruth danne nedda ban meka gena....Adu tharame ahala ne kiyala hari kiyahanko hitha hedenna...
Ekko lankawe thama ne kiyala unath kamak ne...![]()
![]()
ඒක ගිය අවුරුද්දෙ මැදදි වගේ ලංකාවෙ Release කරා නේ ද??අර Version දෙකකින් ආවෙ බං.

Kawruth danne nedda ban meka gena....Adu tharame ahala ne kiyala hari kiyahanko hitha hedenna...
Ekko lankawe thama ne kiyala unath kamak ne...![]()
![]()

එළකිරි කොල්ලෙක්;13669110 said:ඒක ගිය අවුරුද්දෙ මැදදි වගේ ලංකාවෙ Release කරා නේ ද??අර Version දෙකකින් ආවෙ බං.![]()

Sz R nam kohomada danne ne machn..Hebei SZ S nam thiyanawa dekka.....Mama beluwe R ...Thama nedda nodanimi....![]()





මේ භාණ්ඩේ ගැන කට්ටියට මොකද හිතෙන්නේ...????
YAMAHA TW
![]()
![]()
![]()
නියම කෑල්ල නේ...
ගන්න සල්ලි තමයි නැත්තේ....
මේ භාණ්ඩේ තියෙන හෝ මේ ගැන දන්න එකෙක් ඉන්නවා නම් බයික් එක ගැන විස්තරයක් දාපන්කෝ...




The Yamaha TW200 is a 196cc single cylinder dual-sport motorcycle manufactured by the Yamaha Motor Company. The TW200 has been in production since 1987. Its large tires cause it to be compared to the 2-wheel-drive Rokon[3] and has been called a "two-wheeled quad"[4].
mama okata kocchara asa unath okas gan na moko oka matath wada auruddak paranai.
eth patta bandayak![]()
machan meke aluth models enawa 2010 wenakan aawa
320,000 k wenawa. colombo darlry road eke in front of HNB towers thami main showroom eka thiyenne. Eeta amatharawa brolesgamuwa, homagama , negambo man danna tharamin thiyanwa. umba koheda inne?
මගේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ඔබව සාදරයෙන් පිලිගනිමි.......!
එහෙනම් ඉතින් ඔක්කම වස් දොස් යන්න කියල හෙට ඉඳලම පටන් ගමු වැඩේ........!
දැන් ඉතින් බයක් නෑ. ඔන්න ඉතින් බයික් ඔස්තාර් ල ඇවිල්ල ඉන්නේ කොල්ලනේ.....!

පුලු පුලුවන් වෙලාවට මම උපරිමෙන්ම සෙට් වෙනවා මචන්Me inne mage kaalla..Last june wala gaththe..thama 3700Km duwala thiyenne..
![]()
මගෙ brand එක නම් ඉතින් HONDA.
Anyway, gud Thread! Keep it up!

hornet 


hornet 


hornet 
ela ela. mata tienne fz ekak. udeta start karanna amaru ai ban? idle eka adu hindada?
ONNA MATA PRASHNAYAK.ME MAGULE DISK EKA MALAKADA KANNE AI?
CHASSY EKATH MALAKADA KAALA
(HABAI EKA DEYAK MAGE BIKE EKA FAZER EKAK.MEKA KANA PITA WATUNA ETH KISI DAMAGE EKAK NA(180 STOPPIE)
HIIRILA WITHARAI THIYENNE
මචන් දානවා නම් DID chain සහ Fuji sprocket ගන්න.මොකද දැනට එකේ ජපන් හොඳම ඒවා තමයි ඒ.ඉතින් ඉස්සරහ සහ පස්ස sprocket සහ chain එක ඔක්කම ගන්න නම් මචන් 4000 ක් විතර යයි.මොකද මම hornet එකට දැම්ම ඔය සෙට් එකම 5500ක් ගිය.
නමුත් chain එක නම් O-ring type එකක් ගන්න පුළුවන් නම් හොඳයි.
![]()
නමුත් ටිකක් ගණන්.Bajaj එකෙක් original o-ring type chain එකක් ආව 7000 කට විතර. පුළුවන් නම් දාගන්න. sprocket සෙට් එක ගොඩක් කල් බේරගන්න පුළුවන්.
Indian බඩු දානවනම් පරිස්සම් වෙන්න.මොකද Genuine spares දැම්මේ නැත්නම් වැඩේ ඉවරයි. chain ඇදිල, sprocket අවුල් වෙලා, හම් එකක් එහෙම අවොත් ඒ කියන්නේ උඹ කරපු වැඩෙන් වැඩක් න කියන එකයි.



සුදුපාට එකනම් පට්ටම ලස්සනයි සහෝදරයා ..............![]()
ආවා මචන් එක 4 cylinder ගොඩාක් පරණයි.මට මතක විදියට 90 ගණන් වල මුල වගේ.එක ඕකට දාන බැහැ මම විහිලුවට කිව්වේ.
නමුත් මම දැක්ක කට්ටිය අර අලුතින් ගහල තියන YBR250 එකේ එන්ජින් එක ඕකට fix කරන්න පුළුවන් කියල දාල තියනවා.මොකද YBR250 එකේ model එක කැතයි, එන්ජින් එක powerful උනාට.මොකද FZ එකෙයි YBR250 එකෙයි frame එකේ එන්ජින් mount වෙන තැන් එකයි....!