උඹට ගන්න පුළුවන් හොඳම bikes ටික මෙව්වා......
Indian bikes වල නම් මචන් brand new නම් ගන්න වෙන්නේ නැහැ(pulser, Hunk or FZ).
ගන්නවා නම් ඉතින් Discovery එකක් තමයි.
Japanese වල නම් මචන් ඉතින්,
125cc-200cc Suzuki Gn125, GS125
200cc-250cc
Single cylinder - Suzuki Volty, Honda AX-1, Suzuki SB250
Twin Cylinder - Honda VTR, Rebel
මම නම් කියන්නේ Honda VTR එකක් ගන්න කියලයි.ලෙඩ අඩුයි. මම use කරන හින්ද කියන්නේ.Petrol 32kmpl විතර කරනවා.හැබැයි 2 meter මොඩෙල් එක ගන්න.
Honda VTR ගැන දැනගන්න මේ link එකට යන්න...!
my sweety
![]()






![]()
![]()
mage eka....







ආහ්.....ඔය තියන්නේ ලඟදි නේද අරන් තියන්නේ......!
Wax එහෙම ගාල බබා වගේ තියනවා .....![]()



....masa 6 wage wenawa......Machanla...Yamaha SZ R bike 1 thama lankawe nedda???Thiyanawanam ganan minum ehema dannawada??![]()

Kawruth danne nedda ban meka gena....Adu tharame ahala ne kiyala hari kiyahanko hitha hedenna...

Kawruth danne nedda ban meka gena....Adu tharame ahala ne kiyala hari kiyahanko hitha hedenna...
Ekko lankawe thama ne kiyala unath kamak ne...![]()
![]()
Thama naha ban. onna mama kivva. habai langadima ei.. anek hamoma alut wela eka eka evva ewana nisa okat langadima gennai yamaha eken.

මමත් ඉතින් Honda තමයි මැරුවත්. නමුත් Indian bikes වලින් කැමතිම Yamaha වලට.ඒ FZ හින්ද. මොකද තාම වෙන කිසිම brand එකකට බැරි උනා පිළිවෙලක් තියන සුපිරි design එකකට හදන්න.බලමු Bajaj ලා අලුත් KTM design දාල හදන එව්වවත් පිළිවෙලක් තියෙයිද කියල.


Thama naha ban. onna mama kivva. habai langadima ei.. anek hamoma alut wela eka eka evva ewana nisa okat langadima gennai yamaha eken.
320,000 k wenawa. colombo darlry road eke in front of HNB towers thami main showroom eka thiyenne. Eeta amatharawa brolesgamuwa, homagama , negambo man danna tharamin thiyanwa. umba koheda inne?Mata kawruhari kiyanawada brand new Fz ekak kiyak wenawada? kohenda ganna puluwan kiyala. mama nam bike use karala nehe eth me bike eka hodai wage poddak wistara denna kohenda ganna puluwan kiyala.thanx