අනේ මන්ද මුගෙ යටතෙ සේවකයො වැඩ කරලත් ඕව තේරෙන්නැත්තම් මූව හරියන්නෙ ළින්නදටම තමා![]()
ඌට තේරෙන්නේ නෑ.. මූ නම් ලිඳටම උපන් එකෙක් !!

අනේ මන්ද මුගෙ යටතෙ සේවකයො වැඩ කරලත් ඕව තේරෙන්නැත්තම් මූව හරියන්නෙ ළින්නදටම තමා![]()

වාහන මාකට් එක වගෙම තමයි ඔය ෆෝන් මාකට් එකත්..නෑ බන් white මාර්කට් ලු (මම හිතන්නේ වැඩිය නැති නිසා වෙන්න ඕන ) white එක 53500/- බ්ලැක් 52000/-

බලපන් අපි දැන් සල්ලිත් දීලා ඈඩ් තොගයක් තමා ඉරිදට බලන්න තියෙන්නේ..... අන්තිමට මේකටත් සිළුමිණට වෙච්ච දේම වෙයි වගේ.......
![]()
කොච්චර ඇඩ් දැම්මත් පත්තරේ හොදට යනවා... වැදගත් ආටිකල් ගොඩාක් තියෙනවා...
දෙන 60 ට පාඩු නෑ...
මං මේ ෆෝන් එකට දුන්නෙ 35යි නෙහ්...S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwanhabai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak
yako meke camera eka SE walata wada fatta
![]()
ඒක තමයි මං විනාඩි 3ක් විතර අහං ඉදලා කට් කරලා.. මංම උඹට කථා කලේ මොකෝ උනේ කියලා අහන්න...
ඒත් උඹ ආන්සර් කලේ නෑ

මූ සැම් නැතුව සුන් කරගන්න වගේ යන්නෙ..ඕකේ සම්සුන්ග් විතරයි තියෙන්නේ බන් !!![]()

යකෝ එකේ දැම්මේ ඩොන්ගලේ නෙමේ බොල පෙන් එක !!![]()

අර පාට ගිහිල්ලා තිබ්බේ ඩොංගලේ නේද.....?? උඹ කිව්වා ඒක වැල්ලම්පිටියෙදි සිග්නල් අදින්නේ නැති කතාවකුත්...... 
අර පාට ගිහිල්ලා තිබ්බේ ඩොංගලේ නේද.....?? උඹ කිව්වා ඒක වැල්ලම්පිටියෙදි සිග්නල් අදින්නේ නැති කතාවකුත්......
![]()

ඕලෙවල් පාස් වෙච්ච එකයි ඒ ලෙවල් කරපු එකයි තමයි මං කරපු ලොකුම මෝඩකම..
හොද වෙලාවට කැම්පස් ගියෙ නැත්තෙ කියලා හිතෙන්නෙ දැං![]()

කියලා වැඩක් නෑ බං..... අපේ O\L Batch එකේ හිටපු පංතියේ අන්තිමයා, දැන් ජපානේ ඉදලා මෙහේට වාහන දානවා...... අපි තාම වාහනයක් ගන්න හීන මවනවා...... 
ඔව් අපරාදෙ... දැං හිතෙනවා දිගටම අහං ඉන්න තිබුනෙ කියලා..අපරාදේ තව විනාඩි 10 ක් අහන්න තිබ්බේ !! තුන මදිනේ !!![]()

කියලා වැඩක් නෑ බං..... අපේ O\L Batch එකේ හිටපු පංතියේ අන්තිමයා, දැන් ජපානේ ඉදලා මෙහේට වාහන දානවා...... අපි තාම වාහනයක් ගන්න හීන මවනවා......
![]()

වාහන මාකට් එක වගෙම තමයි ඔය ෆෝන් මාකට් එකත්..![]()
මට ආස හිතිලා ගත්තේ s2 පාවිච්චි කරපු එක 45/- ට ෆුල් සෙට් මින්ට් !! 

ඔව් අපරාදෙ... දැං හිතෙනවා දිගටම අහං ඉන්න තිබුනෙ කියලා..![]()