EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol::rofl:

    ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !! :baffled:
    අමතන්න එපාය අයෙත් ඔයවගේ බලු වැඩ නොකරන්න....:eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙයක් දොරක් හදාගන්න මාර කට්ටක් බන් කන්න චෙලා තියෙන්නෙ ... කියල වැඩක් නෑ :sorry: ... ඕලෙවල් වත් පාස් නැති උන් porsche කාර් වලින් යන්නෙ :cool:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං..... O/L පාස් නැති උන් තමා දැන් ලොකු පුටු වල ඉන්නේ..... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwan :) habai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak :D yako meke camera eka SE walata wada fatta :yes:
    රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ.. :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    S2 Brand new oney nam kiyapan 52k wenne pettah wala genana ekek gen ganna puluwan :) habai no warranty .. badu sure !! ape repa gaththa iye aluthma white s2 ekak :D yako meke camera eka SE walata wada fatta :yes:
    repa matiya parakvath gahanavada ?:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown::growl: බලපන් අපි දැන් සල්ලිත් දීලා ඈඩ් තොගයක් තමා ඉරිදට බලන්න තියෙන්නේ..... අන්තිමට මේකටත් සිළුමිණට වෙච්ච දේම වෙයි වගේ....... :growl:
    ෂුවර් එකටම ඔය කතාකරන්නෙ ලන්කාදීපෙ ගැන වෙන්නැති :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: 55,000/= ක් ඕනාද බං....?? ඔව් ඉතින් ඊට අඩුවෙන් නම් ඉතින් කාලා නෙවේ ලෙව කාලා තමා ජීවත් වෙන්න වෙන්නේ...... :( ආස්චර්ය බං ආස්චර්ය...... මාසේ 10 වෙනිදට පඩි වැටුනම, 17 වෙනිදා වෙනකොට රිම් එකෙන් යන්නේ...... :( කොහොම සෙල්ලම් දැම්මත් ඉතුරුවක් නම් නෑ..... :no::(
    උඹ බැදපු එකානෙ බං.. මට වඩා උඹ දන්නවා ඇති නෙහ්...

    උදේට උයන්න බෑ.. කම්මැලියි අනේ අද... අදට විතරක් අපි කඩෙං කමුකො කිව්වම...
    උදේට කන්න 300,400 +
    (ඔහොම දවස් මාසෙකට 4ක් 5ක් එනවමයි... ආ නැද්ද ? )

    ගෙදර බඩුත් ටිකක් ඉවරවෙලා බබා.. අද අපි දවල්ට එලියට යංද කෑමට ?
    9.gif

    ලන්ච් වලට 700,800,+
    (ඔහොම දවස් මාසෙකට 3ක් 4ක් එනවමයි... ආ නැද්ද ? )

    අනේ අද හවස වහිනවත් එක්කනේ... මට උයන්නත් බෑ වගේ.. ඔයා එනකොට රෑට කන්න මොනා හරි අරං එනවද ?
    ඉතිං දාපංකො ෆයිඩ් රයිස්... එකක් 250 දෙකටම 500

    ඔය කිව්වෙ කෑම ගැන විතරයි... ඇදුම් ගන්න, ශොපින් යන්න,ෆෝන් බිල්,ලයිට්බිල්,වතුර බිල්, වාහනේට පෙට්‍රල්, එයාගෙ මාසෙ වියදම්, එයා ගෙදර යන දවස් වලට ගෙදර උදවියට තෑගි ගන්න... ඒවට වියදම්...

    එතකොට උඹ.. උඹත් හෙලුවැල්ලෙං ඉන්නෙ නෑ නෙහ්... ඩෙනිමයි ටී එකයි ගන්නත් දැං 2500ක් විතර යනවා නෙව...

    ඇයි එතකොට ... පාටි....උපන්දින,වෙඩිං,හෝම් කමින්, කොටහළු මගුල් :rofl:
    ඒවට තෑගි ‍දෙන්න ඕනෙ....
    ගෙදර කොච්චර ඇදුම් තිබ්බත් ගෑනුන්ට ඕනෙ පාටියක් ආපු ගමං ,නෝලිමිට්,කැන්ඩි,ෆැශන් බග්,ග්ලි‍ට්ස් දුවන්න... ආ නැද්ද ?
    ‍මං බලාගෙන ... දවසක් ගෑනියෙක් සෙරෙප්පු දෙකක් ගත්තා.. නිකං පටි ගොඩක්... ගාන 3000+ගානක්.. :shocked:

    උඹම කල්පනා කරලා බලපං.......... සාමාන්‍යයෙං ඔය ඔක්කොම මාසෙකට කරන්න කීයක් විතර යයිද කියලා :baffled:
    මං කිව්වෙ මං එදිනෙදා අහන දකින දේවල් උපකල්පනය කරලා.. උඹලට ඕවා ඉතිං ජීවිත අත්දැකීම් නේ... :sorry:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ යන විදියට එදාවේල කාල ඇඳලා ඉන්න ලැබේද කියලත් සැකඊ බන්....:(

    :( කොහෙන් හරි රජතුමා ගාවට ප්ලග් වෙන එකෙක්ට මිසක්, වෙන එකෙක්ට ගොඩ ඒමක් නෑ දැන්....... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමතන්න එපාය අයෙත් ඔයවගේ බලු වැඩ නොකරන්න....:eek:

    වැඩක් නෑ බන් කතා කරලා !! බිල ගෙවල නිකන් හිටියා මොනා කරන්නද !! රත්නේගෙන් ඔය වගේම කෝල් එකක් ලඟදි ආව මට මම තප්පර 10 ක් අහන්න හිටියේ කට් කරා !! හරි නෑනේ බන් ඔය වගේ ඒවා !! :baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ ඉතිං අර නිවුස් එක දන්නෙ නෑ නෙහ්...
    රු 10 පත්තරේ උනත් වටින වෙලාවක් එනවා...

    හ්ම්ම්ම් ඒක ඇත්ත :nerd:

    aniwa me gobbaya ambanata niwadu gannawa ban :oo: aru hoyanne nathuwa indeeda ? :baffled: muta owa kiyala wadak naa :no::dull:

    අනේ මන්ද මුගෙ යටතෙ සේවකයො වැඩ කරලත් ඕව තේරෙන්නැත්තම් මූව හරියන්නෙ ළින්නදටම තමා :P
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ.. :eek:



    යොගටුත් කවාගෙන ඉන්නේ මෙතන මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවා:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙපා කෙල්ලෙක්ද ? ඔය වයිට් ෆෝන් ගහන්නෙ කෙල්ලන්ටනෙ.. :eek:

    නෑ බන් white මාර්කට් ලු (මම හිතන්නේ වැඩිය නැති නිසා වෙන්න ඕන ) white එක 53500/- බ්ලැක් 52000/-
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::rofl:

    ඒ උනාට මම නම් මලාට ඔහොම අහන ඉන්නේ නෑ බන් !! 2004 දවසක් ෆෝන් එක ඔහොම එබිලා එකෙක් පැය 3ක් අහන ඉඳල ....ඒ කලේ කෝල් එකක් 13/- ටැක්ස් නැතුව !! බලහන් ඌ දන්නම එකෙක් !! මෙලෝ රහක් නැති වැඩක්නේ ඌ කරලා තියෙන්නේ !! :baffled:
    ඒක තමයි මං විනාඩි 3ක් විතර අහං ඉදලා කට් කරලා.. මංම උඹට කථා කලේ මොකෝ උනේ කියලා අහන්න...
    ඒත් උඹ ආන්සර් කලේ නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං..... O/L පාස් නැති උන් තමා දැන් ලොකු පුටු වල ඉන්නේ..... :growl:

    :( කොහෙන් හරි රජතුමා ගාවට ප්ලග් වෙන එකෙක්ට මිසක්, වෙන එකෙක්ට ගොඩ ඒමක් නෑ දැන්....... :growl:

    අන්න තේරිලා ;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පඩි කොහොම වෙතත් බඩු නම් වැඩිවෙනවා....:(
    අර ලින් බදු සිද්දිය ඇත්තද බන්, පත්තර වලනම් දාල නෑ.....

    :frown::oo: පත්තර වල කටවල් වහලා තියෙන්නේ බං.... කතෲ ලා ගෙන්වගෙන සතිය ගානේ, පත්තරේ දාන්න ඕනා ඒවා එපා ඒවා රජතුමා උපදෙස් දෙනවනේ බං..... :growl:
     
    Status
    Not open for further replies.