ආයුබෝවන්! හන්සිගේ කොලම ට
මේකත් ඩයරිය වගේද? දැන්වත් කෝලමක් කියල තේරුන එකම ඇති

ආයුබෝවන්! හන්සිගේ කොලම ට

ආතල් දෙන එක![]()
මට danui තේරුනේ ....මේ වෙනකම් මම දාපු thread ඔයාලගේ වචනෙන්ම කියනවා නම් " ආතල් " එකක් වෙලා...ඒ කියන්නේ මාව විහිළුවක් වෙලා.. ...ඒක තමයි kauda මන්ද 4to එකක් දාලා තිබුනේ වෙන රට වල අය නම් data entry කරනවා.. ලංකාවේ අය කරන්නේ radio අහනවා ,මෝඩ thread (මම වගේ ) දානවා වගේ බොලද වැඩ කියල ....tnx ඒක මට තේරුම් කරලා දුන්නට

හරිම ප්රාථමික මොලයක් ඔයාට තියෙන්නේ
මට danui තේරුනේ ....මේ වෙනකම් මම දාපු thread ඔයාලගේ වචනෙන්ම කියනවා නම් " ආතල් " එකක් වෙලා...ඒ කියන්නේ මාව විහිළුවක් වෙලා.. ...ඒක තමයි kauda මන්ද 4to එකක් දාලා තිබුනේ වෙන රට වල අය නම් data entry කරනවා.. ලංකාවේ අය කරන්නේ radio අහනවා ,මෝඩ thread (මම වගේ ) දානවා වගේ බොලද වැඩ කියල ....tnx ඒක මට තේරුම් කරලා දුන්නට

are u ok?![]()
are you on drugs?
මොනවද ගැහුවේ මේ ඉර මුදුන් වෙන වෙලාවේ
පවසන්න ආදරේ
කොච්චරක්දැයි කියාමගේ වස්තු ....
![]()

මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ කවදද කියලා මට හරියටම මතක නෑ
ඒත් ආදරෙයි කියලා කියපු දවස මට හොදට මතකයි....
එදා ඔයාගේ නිහඩ බව අදටත් වෙනසක් වෙලා නෑ....
ඔයාගේ ඈස් දෙක මට තේරුම් ගන්න බෑරි මොකක්දෝ දෙයක් කියනවා...
මම ඒ ඈස් දෙකට හෑමදාමත් ආදරේයි......