SLT speed අඩු වෙලාද? ලෝඩ් wenne නැද්ද? [solution]

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
issara GB20 pannama slow kare. man call 4k 5k aran banna. unta ganak na banna kiyala. connection eka mokak hari down unama hadanna dawas 5k 6k gannawa.passe connection eka nawaththala danma. Telecom private thibba kale un hodata service dunna. rajayen kotas gaththata passe thama balu une
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
4608-one-country-one-kbps.jpg
 
|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    macho limit daanawanam apita speed boost eka one, ona hu***** , padui apita limit dammama, speed boost tiyanawa anit 512 kbps unta 8mb wenakam ma, parana customers lata 512 mai taama, wtf?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට ඕකුන්ට අමතලා අමතලා ඈති වෙලාම මම අන්ලිමිටඩ් එක 8Mbps එකට මාරු කරා.... ඒත් එන්නේ 2Mbps..... :angry:

    :rofl:

    Land phone eken ganin! mama danuth try kala

    uba colombo newei da inna ... oya number eka waradi ne ban :dull:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අළුත්ම සීන් කෝන් එක අනුව පරන ටෙලිකොම් අයගෙත් ගිගාබයිට් 40ක් පැන්නම ස්පීඩ් එක ගූ හැත්තෑවක් වෙනව කියලා කට්ටියම දන්නවා ඇති නෙ? අන්න ඒ වගේ උන් අයට මෙන්න තියෙනවා විසඳුම:)

    20211304 ට කතා කරලා පැහැදිලි සිංහලෙන් අන්ලිමිටඩ් කියන එක තේරුම් කරන්න! එත කොට ඒ පැත්තෙන් කියාවි මරදානට ගිහින් කියන්න කියලා. ඒ වෙලාවට "බිල විතරක් ගෙදරටම එනවා, කනෙක්ෂන් එක හදා ගන්න අපි නහින්න ඕනද" වගේ සුරතල් වදනක් කිව්වම උන් කෝල් එක ඒ ලයින් එකට දානව. ඊට පස්සෙ ඌට සිංහලනෙ කිව්වම ඌ ලිමිට් එක ගිගාබයිට් 120 දාලා දෙනවා! මාසෙකට ඉතින් ගිගාබයිට් 120ක් ඇති නෙ බොලව්.. උඹලා කටවල් වහන් ඉන්න නිසයි උන් කරට නැගලා ඔළුවට රෙන්නෙ. කට ගහන් ගියාම වැඩේ කර ගන්න පුළුවන්!

    machan man nugegoda patte ayath wene..e patte ayatath meka karanna pulwuanda ? ube mehemada dan ?
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    macho limit daanawanam apita speed boost eka one, ona hu***** , padui apita limit dammama, speed boost tiyanawa anit 512 kbps unta 8mb wenakam ma, parana customers lata 512 mai taama, wtf?

    Mona speed boost da ban.. :frown: Mata nan kisima boot ekak oone nehe mee thibuna widiyata 64KB aawanan hondatama ethi... :) speed wedi karaa kiyala wedipura DL karanda beri nan wedak thiyanawada ban... :rofl: Anika Speed wedi wenawa kiyanne ikmantama 40GB iwara wenawa kiyana ekai... :lol::lol::lol:
    eeta passe maase gewaaganda meeta wadaa amaaru wenawa... :baffled::baffled:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සමහර අයට නම්බර් එක වැඩ නැහැලු! ඒ අය ලෑන්ඩ් ෆෝන් එකෙන් 1212 අමතලා ඒ.ඩී.එස්.එල් ගැටලු වලට අරන් මරදානේ ඉන්න එකාට ලයින් එක දාන්න කියන්න.. කෙලින්ම රෙස්පා පිට කිව්වම උන් ආයෙත් බක පඬිත ටෝක් නැතුව ලයින් එකට දානවා!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමහර අයට නම්බර් එක වැඩ නැහැලු! ඒ අය ලෑන්ඩ් ෆෝන් එකෙන් 1212 අමතලා ඒ.ඩී.එස්.එල් ගැටලු වලට අරන් මරදානේ ඉන්න එකාට ලයින් එක දාන්න කියන්න.. කෙලින්ම රෙස්පා පිට කිව්වම උන් ආයෙත් බක පඬිත ටෝක් නැතුව ලයින් එකට දානවා!
    දැන් කතාකරාට වැඩක් නැහැනේ බන් ,,,,,,,උදේට ගන්නවා
    THANKZ කොල්ලා................
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    e wesige duwa call eka cut kara nugegoda wesi :mad:ado mata wada akrana numb ekak diyan..me 120 maru kala ewa borulu e wsi kiyanawa :mad:

    උඹ මොන එකකටද එකිට ඒක කියුවේ මරදානෙන් ස්පීඩ්
    එක හදල දෙන්න මවගේ ඉන්න උන් ඕව දන්නේ නෑ..
    වැඩේ දෙල් කරාද දන්නේ නෑ...

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    උඹ මොන එකකටද එකිට ඒක කියුවේ මරදානෙන් ස්පීඩ්
    එක හදල දෙන්න මවගේ ඉන්න උන් ඕව දන්නේ නෑ..
    වැඩේ දෙල් කරාද දන්නේ නෑ...

    :baffled::baffled::baffled::baffled::baffled:

    man maradana kathawak nam kiwue na eth kiuwa samaharunge limit eka wadi akrala kiyala..un kiwuwa kagewath limit wadi karala na sir hamogema 40 thama kiyala un gon haththak ban :mad:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    man maradana kathawak nam kiwue na eth kiuwa samaharunge limit eka wadi akrala kiyala..un kiwuwa kagewath limit wadi karala na sir hamogema 40 thama kiyala un gon haththak ban :mad:

    උන්ට කතා කරලා වැඩක් නැහැ බන්! මරදානට දාන්න කියපන්.. අනික මගේ 120ක් දැම්මා කියලා ඌ ඔක්කොම උන්ට කියන්න නැතුව ඇති :eek: Ubath lokkata talk ekak deela balapan!