EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::lol: කොහොමද 10,000ට ඉල්ලුම..... :rofl: තරි අංකොල්ගෙන් අද 10,000 අරන් හමාර බව පේන නිසා මම ඌත් එක්ක සාම ගිවිසුමකට ආවා 10,000 ඌට දෙනවා..... මම පෝස්ට් මකන්නේ නෑ කියලා..... එහෙම තියෙද්දිත් මූ මට චෝදනා කරනවා නේ..... :angry:
    :lol: tharige wenne kohomada yako... eka mage
    9.gif
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    පල ඩෝ යන්න මගෙන් කුණුහරප නොඅහ !! තෝ යටින් පෝස්ට් මකන්නේ !! අනේ උඹේ මොලේ වැඩිච්ච තරම ගැන කතා නොකර ඉමු !! නැත්තන් මට මෙතන මොනවා කියවේ ද දන්නේ නෑ :growl:

    මමනම් මල්ලි දෙකයි මැකුවෙ .ඔයා කීයක් මැකුවද? හරි හරි ඉතින් ඔකට නැට්ට එහෙමෙහෙ ගහගන්න ඔන නහැනේ ... ඔන්න මම කට වහගත්තා. කිසිවක් නොකියමි:dull::baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::lol: කොහොමද 10,000ට ඉල්ලුම..... :rofl: තරි අංකොල්ගෙන් අද 10,000 අරන් හමාර බව පේන නිසා මම ඌත් එක්ක සාම ගිවිසුමකට ආවා 10,000 ඌට දෙනවා..... මම පෝස්ට් මකන්නේ නෑ කියලා..... එහෙම තියෙද්දිත් මූ මට චෝදනා කරනවා නේ..... :angry:

    :lol::lol:

    මම තාම එකක්වත් මැකුවේ නෑ.. හිතුනොත් මාත් මකනවා... :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :shocked: අපිත් ඉන්නවනේ ඉතින් උඹේ මේ සිගිති ආතල් බල බලා කසිප්පුවගේ ත්‍රෙඩ් එකටම වෙලා...... :lol:

    අඩෝ මටත් ඔකම තෙරිලා කියන්න ගිහිල්ල උබ දැක්කේ නැද්ද මට බැනලා තියෙනවා :frown: . තොත් පුලුවන්නම් බැනුම් අහපිය :baffled::baffled:. ඔවා දැක්කේ නෑවගෙ හිටු :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    මම තාම එකක්වත් මැකුවේ නෑ.. හිතුනොත් මාත් මකනවා... :lol:

    :frown: ඔව් බං මූ අපිට චෝදනා කරනවා කමෙන්ට් මකනවා කියලා...... :growl: මෙතන යන්නේ සීතල යුද්ධයක් වගේ...... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මටත් ඔකම තෙරිලා කියන්න ගිහිල්ල උබ දැක්කේ නැද්ද මට බැනලා තියෙනවා :frown: . තොත් පුලුවන්නම් බැනුම් අහපිය :baffled::baffled:. ඔවා දැක්කේ නෑවගෙ හිටු :)

    :frown: kotawannna
     
    Status
    Not open for further replies.