EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kaala golaya post makanawa mata kelawenna :lol: ewwa hande putho...umba ada iye thread ekata awanam danagahagena hitu :P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,126
    3,560
    113
    Inside Your Laptop ;)
    raw

    :shocked: හරි හරි බං 10,000 උඹේ...... 10,000 උඹේ....... :rofl::lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol::lol::lol:

    ඒ පාර මම.. වැඩක් නෑ.. තරියා උගේ ස්පෑම් ටික මක මක ආපහු 10000 හදා ගන්නවා...


    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg

    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg

    ​

    පල ඩෝ යන්න මගෙන් කුණුහරප නොඅහ !! තෝ යටින් පෝස්ට් මකන්නේ !! අනේ උඹේ මොලේ වැඩිච්ච තරම ගැන කතා නොකර ඉමු !! නැත්තන් මට මෙතන මොනවා කියවේ ද දන්නේ නෑ :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උගේ ඇග පත වැඩුනට මොලේ වැඩෙමින් පවතින්නේ. ඔන්න ඔහේ පොඩි ආතල් එකක් ගත්තු දෙන්


    Item634589509713750000.jpg

    ​

    :lol::lol::lol:

    දැන් ඇති... ඌට 10000 ගහන්න දීපන්...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට !! කියන්නේ මේවටද බන් :baffled:
    ​

    නෑ බන් ටෙලිෆොන් වලින් අහන එව්වට !! :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ...
    අරලිය ගහ යට සුවිසුදු නිල්ලේ....
    තනිවුන විට මා සමගින්...
    ඉගිකර අදිමදි කරමින්...
    තනිවෙමු සොදුරියෙ අපි සැනසිල්ලේ :sorry: :sorry: :sorry: :(
    :shocked: man tamai 10 000k gahala tiyenne :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,126
    3,560
    113
    Inside Your Laptop ;)
    දැන් ඇති යකෝ 10000 ඒවා දැම්මා... :frown:

    :rofl::lol: කොහොමද 10,000ට ඉල්ලුම..... :rofl: තරි අංකොල්ගෙන් අද 10,000 අරන් හමාර බව පේන නිසා මම ඌත් එක්ක සාම ගිවිසුමකට ආවා 10,000 ඌට දෙනවා..... මම පෝස්ට් මකන්නේ නෑ කියලා..... එහෙම තියෙද්දිත් මූ මට චෝදනා කරනවා නේ..... :angry:
     
    Status
    Not open for further replies.