EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමනම් මල්ලි දෙකයි මැකුවෙ .ඔයා කීයක් මැකුවද? හරි හරි ඉතින් ඔකට නැට්ට එහෙමෙහෙ ගහගන්න ඔන නහැනේ ... ඔන්න මම කට වහගත්තා. කිසිවක් නොකියමි:dull::baffled:

    :rofl::lol: වලියාක්...... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හා එහෙනම් ඒක උඹේ.... හරිනේ දැන්.....?? :P
    :sorry::sorry:
    346u6f5.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ නෙමෙයි.. රත්නයා... :lol:

    :shocked::shocked: මේ මම..... නෑ මම ඒක තරි මාමට දීලා තියෙන්නේ 10,000ක් දාගන්න.... පව් නේ.... අහිංසක හිත් නේ...... :rofl:

    හැබැයි මූ මට චෝදනා කරනවා .... ඒ නිසා සාම ගිවිසුම ඉරලා දාන්න වෙන පාටක් තියෙන්නේ දැන් නම්......!! :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol:

    අර කූලර් එක ගන්න මම හෙට එනවා හරිද..? ෆෝන් බ්ලොක් කරාට ඒක බ්ලොක් කරන්න එපා... :rofl:

    එන්න එපා තොගේ හතර අඬු කඩනවා !! :frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: මේ මම..... නෑ මම ඒක තරි මාමට දීලා තියෙන්නේ 10,000ක් දාගන්න.... පව් නේ.... අහිංසක හිත් නේ...... :rofl:

    හැබැයි මූ මට චෝදනා කරනවා .... ඒ නිසා සාම ගිවිසුම ඉරලා දාන්න වෙන පාටක් තියෙන්නේ දැන් නම්......!! :growl:
    10000 mage thopi mata tag ekak wath denne ne.. eka nisa 10 000 wath man gannawa :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: මේ මම..... නෑ මම ඒක තරි මාමට දීලා තියෙන්නේ 10,000ක් දාගන්න.... පව් නේ.... අහිංසක හිත් නේ...... :rofl:

    හැබැයි මූ මට චෝදනා කරනවා .... ඒ නිසා සාම ගිවිසුම ඉරලා දාන්න වෙන පාටක් තියෙන්නේ දැන් නම්......!! :growl:

    හරි ඉරාපිය !! ඉරුව සැනෙන් තොගේ අර මගුල මෙදා පොටේ අප් කරනවා කරනවමයි :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ මටත් ඔකම තෙරිලා කියන්න ගිහිල්ල උබ දැක්කේ නැද්ද මට බැනලා තියෙනවා :frown: . තොත් පුලුවන්නම් බැනුම් අහපිය :baffled::baffled:. ඔවා දැක්කේ නෑවගෙ හිටු :)

    :frown::oo: ඔව් බං..... මුගේ කුඩා මොලේට අක්කාගෙන් කොසු පාරක් වැදිලද කොහෙද අද...... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: මේ මම..... නෑ මම ඒක තරි මාමට දීලා තියෙන්නේ 10,000ක් දාගන්න.... පව් නේ.... අහිංසක හිත් නේ...... :rofl:

    හැබැයි මූ මට චෝදනා කරනවා .... ඒ නිසා සාම ගිවිසුම ඉරලා දාන්න වෙන පාටක් තියෙන්නේ දැන් නම්......!! :growl:

    මූ මේ මාත් එක්කත් ගේම ඉල්ලන්න එනවනේ.. අද මොනව හරි පෑගිලද මන්දා..?
     
    Status
    Not open for further replies.