මාතෘකාවක් හිතා ගන්නවත් බෑ
නුඹේ ගැන හිත හිතා....
නුඹේ හිත පත පතා....
නුඹගෙ සෙනෙහස සොයා....
ලොවම අරගෙන ගියා....
සයුර නිසසල වෙලා...
හිරු කුමරි පිබිදිලා...
ඔයාගේ රූ සිරින්...
ලොවම ලස්සන වෙලා....
ඉරු දිනක උනුසුමේ...
හිරු කුමරි ඇත බලා.....
හිතේ පැතුමන් පුරා...
පිය නගමි ඇය කරා....
ඔබේ මෘදු සිනහවට....
ඔබේ ප්රිය කථාවට....
චකිතයක් මවාගෙන...
ගියා හිත වචනයට....
වසර ගානක් පුරා....
පිපුනු හැගුමන් නුරා....
පෙලින් පෙල අමුනලා...
ඇය අසල ගොනු කලා...
විකසිතම මල් පවා...
කෙමින් යයි මැලවිලා....
සයුරු රළ කැළඹිලා..
කුනාටුව පැමිනිලා....
ඔබ මගේ පණ රැල්ල...
ජීවිතේ හසරැල්ල...
ආදරේ සෙවනැල්ල...
එපා තව මැසිවිල්ල......
සොදුරු අහසක් පවා....
කැළඹිලා කළු වෙලා...
වත ඔබේ මැලවිලා...
යුද්ධයක් ඉගි කලා....
කඩු,කිනිසි,පිහි,කතුරු,
වැනි වදන් නැති මියුරු....
හදවතම කල සිදුරු...
කැදවයිද මගේ මරු....
ආදරේ ඔයා නං...
ජීවිතේ ඔයා නං....
මුලු ලොවම ඔයා නං....
වෙන කුමක් කරමි මං ?
කැළඹිලා කැළඹිලා....
ගොඩක් මං කැළඹිලා....
ආදරේ නාමයෙන්....
සිත් අහසෙ තනි වෙලා.....
නුඹේ ගැන හිත හිතා....
නුඹේ හිත පත පතා....
නුඹගෙ සෙනෙහස සොයා....
ලොවම අරගෙන ගියා....
සයුර නිසසල වෙලා...
හිරු කුමරි පිබිදිලා...
ඔයාගේ රූ සිරින්...
ලොවම ලස්සන වෙලා....
ඉරු දිනක උනුසුමේ...
හිරු කුමරි ඇත බලා.....
හිතේ පැතුමන් පුරා...
පිය නගමි ඇය කරා....
ඔබේ මෘදු සිනහවට....
ඔබේ ප්රිය කථාවට....
චකිතයක් මවාගෙන...
ගියා හිත වචනයට....
වසර ගානක් පුරා....
පිපුනු හැගුමන් නුරා....
පෙලින් පෙල අමුනලා...
ඇය අසල ගොනු කලා...
විකසිතම මල් පවා...
කෙමින් යයි මැලවිලා....
සයුරු රළ කැළඹිලා..
කුනාටුව පැමිනිලා....
ඔබ මගේ පණ රැල්ල...
ජීවිතේ හසරැල්ල...
ආදරේ සෙවනැල්ල...
එපා තව මැසිවිල්ල......
සොදුරු අහසක් පවා....
කැළඹිලා කළු වෙලා...
වත ඔබේ මැලවිලා...
යුද්ධයක් ඉගි කලා....
කඩු,කිනිසි,පිහි,කතුරු,
වැනි වදන් නැති මියුරු....
හදවතම කල සිදුරු...
කැදවයිද මගේ මරු....
ආදරේ ඔයා නං...
ජීවිතේ ඔයා නං....
මුලු ලොවම ඔයා නං....
වෙන කුමක් කරමි මං ?
කැළඹිලා කැළඹිලා....
ගොඩක් මං කැළඹිලා....
ආදරේ නාමයෙන්....
සිත් අහසෙ තනි වෙලා.....
Last edited:





mokada 