EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා. :baffled:

    :shocked::shocked: මම ඕවට කිසිත් නොකියමි...... :baffled::dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool: මාත් මගේ FB-15 එක තනියම හොයා ගන්න වෙයි වගේ.... :rofl:

    පොඩ්ඩක් වෙලා ගූගල් එකේ කට්ටක් කාපං.. එතකොට හොයාගන්න පුලුවං වෙයි.. නැත්නම් මුංගේ පස්සෙන් වැඳගෙන යන්න එපයි... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දාපු ටැග් එකක් නැහැ ඔයි. බොරුවට කුලප්පු නොවී ඉන්න. අනික උබ කාවවත් කෙටෙව්වෙ නැත්තම් ඔවා ගනන් ගන්න එපා... එක එකා ජොලියට කොරන වැඩනේ:rofl:

    :oo: අහිංසක හිත් නේ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නේ නැත්තන් නොදන්නා දේවල් වලට කට නොදා පල මෙතනින් !! යනවා කියා කියා ඉන්නේ මොකෝ ? :growl:

    :shocked::shocked: මොකද බං මේ උඹට වෙලා තියෙන්නේ හිට්ලර්.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ එකක් මකුවොත් කෝල් ඔක්කොම බ්ලැක් ලිස්ට් එකට දානවා තොගෙන් එන !! :growl:

    :lol::lol: මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි..... :yes: :D :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි..... :yes: :D :)

    :lol::lol:

    මූ මට අන්තිමට කිව්වෙත් ඔක්කොම ලීකාගෙන් අහපං කියලා තමයි... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    මූ මට අන්තිමට කිව්වෙත් ඔක්කොම ලීකාගෙන් අහපං කියලා තමයි... :rofl:

    හරි හරි !! උගෙන්ම අහපන්කෝ :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි..... :yes: :D :)

    ආ *සාවෝ තෝ මට කෝල් කරලා කිව්වා නේද ලීකට ගේමක් දීපන් කියල අද ඊයේ ඇවිල්ල මේකේ ඉන්න දැනගනින් කියල ? තෝ දැන් මටත් අරින්නද එන්නේ වල් හිවලෝ !! තියගනු තොගේ ලබ්බේ 10000 !! තොපේ හැටි දැන ගත්ත එකත් හොඳා !! :growl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ යකෝ මේ 10000 කට දගලන්නේ... උඹ ඕකට දැන් ලක්ශෙක විතර ලේ පුච්ච ගන්න ඇති... :lol:

    දැන් ඕකට දැඟලුවේ මම විතරද ? :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් ඕකට දැඟලුවේ මම විතරද ? :frown:

    මම නම් දැඟලුවේ නෑ.. ආතල් එකට පෝස්ට් ටිකක් දැම්ම විතරයි... බලපං මම එකක්වත් මැකුවෙත් නෑ... :cool:
     
    Status
    Not open for further replies.