එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා.

මම ඕවට කිසිත් නොකියමි...... 

එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා.

මම ඕවට කිසිත් නොකියමි...... 

ne mata epaඅර අංකල්67 එක්ක කතා කරලා ඉල්ල ගනින්.... මම ඕවාට නෑ.....
![]()

මාත් මගේ FB-15 එක තනියම හොයා ගන්න වෙයි වගේ....
![]()

මම දාපු ටැග් එකක් නැහැ ඔයි. බොරුවට කුලප්පු නොවී ඉන්න. අනික උබ කාවවත් කෙටෙව්වෙ නැත්තම් ඔවා ගනන් ගන්න එපා... එක එකා ජොලියට කොරන වැඩනේ![]()
අහිංසක හිත් නේ..... 
දන්නේ නැත්තන් නොදන්නා දේවල් වලට කට නොදා පල මෙතනින් !! යනවා කියා කියා ඉන්නේ මොකෝ ?![]()

මොකද බං මේ උඹට වෙලා තියෙන්නේ හිට්ලර්.....?? 
උඹත් බැහැපං ගේමට...

ඔව් මූ මට අභූත චෝදනා එල්ල කරන්න ගත්තොත් දෙනවා ශොට් එක...... 
තෝ එකක් මකුවොත් කෝල් ඔක්කොම බ්ලැක් ලිස්ට් එකට දානවා තොගෙන් එන !!![]()

මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි.....

ඔව් මූ මට අභූත චෝදනා එල්ල කරන්න ගත්තොත් දෙනවා ශොට් එක......
![]()

මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි.....
![]()
![]()
![]()

මූ මට අන්තිමට කිව්වෙත් ඔක්කොම ලීකාගෙන් අහපං කියලා තමයි...![]()

හරි හරි !! උගෙන්ම අහපන්කෝ![]()

මල්කවියෝ උඹ බය වෙන්න එපා.... තරි අංකල්ට වඩා අර ලීකා ඔය කාර් එක ගැන දන්නවා..... ඌ උඹට උදව් කරයි.....
![]()
![]()
![]()

මොකෝ යකෝ මේ 10000 කට දගලන්නේ... උඹ ඕකට දැන් ලක්ශෙක විතර ලේ පුච්ච ගන්න ඇති...![]()

දැන් ඕකට දැඟලුවේ මම විතරද ?![]()