මාළු_ගොඩ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාළු ධීවරයා ගොඩගනී




    095.gif


    103.gif




    අන්තර් මෝසමත් සමග මුහුදේ සීතල දියවැල් හා උෂ්ණ දියවැල් ගැටීමෙන් ඇතිවූ විපර්යාස නිසා සාලයන්, සූඩයන්, අලගොඩුවන් වැනි මාළු විශාල වශයෙන් මඩකලපුවේ කාත්තන්කුඩි, ඔන්ඩච්චිමඩම් වෙරළ තීරයට ගොඩ ගමන බවත්, වෙනදා මුහුදු ගොස් මාළුන් අල්ලන දීවරයෝ මෙන්ම අවට වැසියන් මේ මාළුන් අල්ලා ගොඩ ගොඩවල් විකුණන බවත් කියති. එහි මාළු කිලෝව රුපියල් 10-20 අතර වෙයි.:shocked:





    lankadeepa
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ලංකාව දුපතක් වෙලත් කොළඹ තවමත් මාළු ගණන්. මම හිතන්නේ මාළු විකුණන අතරමැදියන් විසින් කෘතිමව පවත්වාගෙන යන මිලක් අද කොළඹ තියෙන්න. හරි නම් ලංකාවේ මාළුවල මිල ගොඩක් අඩුවට තියෙන්න ඕනේ.
     
    Last edited: