Cool Ebay Gadgets II

Status
Not open for further replies.

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
sudu tharaha wenna epa US inna eka kamathi na wadiya mama wena ewnta badu genalla denawata
ehema genawanam uta ganak denna one , shipping denna one
ita hondai uba direct gena eka :)
මචන් ඇමරිකාවෙ වර්චුවල් ඇඩ්‍රස් එකක් මම ගන්න බැලුවෙ! එහෙම ගද්දිත් එකට එකක් ලාබයි නෙ බන් :)
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් ඇමරිකාවෙ වර්චුවල් ඇඩ්‍රස් එකක් මම ගන්න බැලුවෙ! එහෙම ගද්දිත් එකට එකක් ලාබයි නෙ බන් :)
    gennaganne kohomada meheta?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පැටියා;13683604 said:
    මම මේක පාවිච්චි කරනවා දැං අවුරුදු 2කට කිට්ටුයි.

    http://www.ebay.com/itm/External-LC...eo_Capture_TV_Tuner_Cards&hash=item5aea946760

    අවුල්

    මැනුවලි චැනල් ටියුන් කරන්න එඩිට් කරන්න එහෙම බෑ.
    සවුන්ඩු චොර ඒ නිසා වෙන සවුන්ඩ් සිස්ටම් එකක් ගහ ගත්තනම් හරි.

    ඒ ඇරෙන්න සුපිරි භාන්ඩෙ. :cool:

    අර උදැල්ලක් ගන්න ගියාම තලෙයි මිටයි විතරයි අවුල්! ඉතුරුවා එළ කිව්වා වගේ කතාවක් නෙ බන් උඹ කියන්නෙ:lol::lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    gennaganne kohomada meheta?
    උන් ආයෙත් එහෙන් මට තැපැල් කරනවා මචන්! ගොඩක් උන් ලංකාව කිව්වම $25 - 40 වගේ ඉල්ලනවා නෙ! ඒ උනාට ඇමරිකාවට ෆ්‍රී නෙ බන් :) ඇමරිකාවට යවලා එහෙන් මෙහාට එන්න ගන්නෙ $14යිලු:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උන් ආයෙත් එහෙන් මට තැපැල් කරනවා මචන්! ගොඩක් උන් ලංකාව කිව්වම $25 - 40 වගේ ඉල්ලනවා නෙ! ඒ උනාට ඇමරිකාවට ෆ්‍රී නෙ බන් :) ඇමරිකාවට යවලා එහෙන් මෙහාට එන්න ගන්නෙ $14යිලු:)
    normal phone ekak or e wage size ekak meheta ewaddi lowest postal rate eka 17$ no track no insurance sathi 2 yanawa enna, bara ita wadi weddi charge eka wadi , anith oya fedex, DHL , UPS wage ewa nam patta ganan meheta ship karanna gannawa.
    ithin unge ganak thiyan meheta ewaddi mama nam hithanne ochchara aduwata ewai kiyala :P anthimata ape badu tikath na mukuth nathi wei
     
    Maasekata $68k gewanna ona machan! badu 20k gannawa nam $68i.. Kohomath thawa sathiyak wage yaawi kiwwa mata account ekak setup karanna. un thawama site ekak hadanawa lu :P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    eBay Deal ekak thiyenawa SSD
    samsung 830 256GB eka 149$ ( one of the fastest and best SSD in the world)
    http://www.ebay.com/itm/Samsung-830...II-MLC-Internal-SSD-Single-Unit-/300799070126
    matath ekak aran deepanko

    line.png
    line.png
    line.png
    line.png
    line.png
    line.png

    ඔන්න මචන් ඔය වගේම එළ offer එකක්! ගන්නවනම් ඉක්මනට ගනිල්ලා:):):)

    Normal Price = Rs 22,500
    Discounted Price= Rs 13,500
    Rewards = Rs 135
    SubTotal = Rs 13365

    1_111_12.jpg

    BUY - LINK

    Code:
    http://www.anything.lk/en/colombo/deal-of-kingston-hard-drive-colombo-sri-lanka.html
     
    studiomax

    Member
    Mar 10, 2008
    480
    13
    0
    Status
    Not open for further replies.