next shipment ekata hari genath diyanko
me wage ekak through genna ganin
next shipment ekata hari genath diyanko
gaana hadila enakota oken genna giyama wikinenawame wage ekak through genna ganin

මචන් ඇමරිකාවෙ වර්චුවල් ඇඩ්රස් එකක් මම ගන්න බැලුවෙ! එහෙම ගද්දිත් එකට එකක් ලාබයි නෙ බන්sudu tharaha wenna epa US inna eka kamathi na wadiya mama wena ewnta badu genalla denawata
ehema genawanam uta ganak denna one , shipping denna one
ita hondai uba direct gena eka![]()

gennaganne kohomada meheta?මචන් ඇමරිකාවෙ වර්චුවල් ඇඩ්රස් එකක් මම ගන්න බැලුවෙ! එහෙම ගද්දිත් එකට එකක් ලාබයි නෙ බන්![]()
පැටියා;13683604 said:මම මේක පාවිච්චි කරනවා දැං අවුරුදු 2කට කිට්ටුයි.
http://www.ebay.com/itm/External-LC...eo_Capture_TV_Tuner_Cards&hash=item5aea946760
අවුල්
මැනුවලි චැනල් ටියුන් කරන්න එඩිට් කරන්න එහෙම බෑ.
සවුන්ඩු චොර ඒ නිසා වෙන සවුන්ඩ් සිස්ටම් එකක් ගහ ගත්තනම් හරි.
ඒ ඇරෙන්න සුපිරි භාන්ඩෙ.![]()


උන් ආයෙත් එහෙන් මට තැපැල් කරනවා මචන්! ගොඩක් උන් ලංකාව කිව්වම $25 - 40 වගේ ඉල්ලනවා නෙ! ඒ උනාට ඇමරිකාවට ෆ්රී නෙ බන්gennaganne kohomada meheta?
ඇමරිකාවට යවලා එහෙන් මෙහාට එන්න ගන්නෙ $14යිලු
normal phone ekak or e wage size ekak meheta ewaddi lowest postal rate eka 17$ no track no insurance sathi 2 yanawa enna, bara ita wadi weddi charge eka wadi , anith oya fedex, DHL , UPS wage ewa nam patta ganan meheta ship karanna gannawa.උන් ආයෙත් එහෙන් මට තැපැල් කරනවා මචන්! ගොඩක් උන් ලංකාව කිව්වම $25 - 40 වගේ ඉල්ලනවා නෙ! ඒ උනාට ඇමරිකාවට ෆ්රී නෙ බන්ඇමරිකාවට යවලා එහෙන් මෙහාට එන්න ගන්නෙ $14යිලු
![]()
anthimata ape badu tikath na mukuth nathi weinormal phone ekak or e wage size ekak meheta ewaddi lowest postal rate eka 17$ no track no insurance sathi 2 yanawa enna, bara ita wadi weddi charge eka wadi , anith oya fedex, DHL , UPS wage ewa nam patta ganan meheta ship karanna gannawa.
ithin unge ganak thiyan meheta ewaddi mama nam hithanne ochchara aduwata ewai kiyalaanthimata ape badu tikath na mukuth nathi wei

try karala balala wisthare kiyapan koMaasekata $68k gewanna ona machan! badu 20k gannawa nam $68i.. Kohomath thawa sathiyak wage yaawi kiwwa mata account ekak setup karanna. un thawama site ekak hadanawa lu![]()

matath ekak aran deepankoeBay Deal ekak thiyenawa SSD
samsung 830 256GB eka 149$ ( one of the fastest and best SSD in the world)
http://www.ebay.com/itm/Samsung-830...II-MLC-Internal-SSD-Single-Unit-/300799070126



http://www.anything.lk/en/colombo/deal-of-kingston-hard-drive-colombo-sri-lanka.html
Kingston 128GB SSD Hard Drive
patta baande![]()



machnla mama me 4n akata bit kala ath machnla win kare na.dan ebay 1 msg 1 awala tiyenawa "The seller has offered you a second chance to buy this item. The second time can be a charm" kiyala me seller ge feedback baladdi uta akak wath na mokada karanne machnla meka gannada epada.PLEASE HELP
http://www.ebay.com/itm/261108818848?ssPageName=STRK:MEBOFFX:IT&_trksid=p3984.m1427.l2649