මෙහෙම උනොත්....මොනව වෙයිද?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මෙහෙම උනොත්....මොනව වෙයිද?

    ded6t.jpg


    from an e-mail....:cool:
    btw,
    මෙහෙම උනොත් පොලොවට මොනව වෙයිද?:eek::eek::eek::eek::eek::eek:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ආතල් එකේ බ්‍රහස්පති වල සිද්ද වෙන දේවල් බලන් ඉන්න පුළුවන් වෙයි.
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    විගහට ඉඩං කෑල්ලක් අල්ලං,වැටක් ගහගන්නව ඕයි..:lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බ්‍රහස්පති ග්‍රහයා එහෙම ලං වුනා නම් අපි එහෙනම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙලා ඌගේ වටේ කැරකෙයි.
    ඒක හොද දෙය නෙවෙයි බ්‍රහස්පති කියන්නේ ඉරක් නෙවෙයිනේ එතකොට බ්‍රහස් පතිගේ අනෙක් පැත්තට (ඉර එළිය වැටෙන්නේ නැති පැත්තට) පෘතුවිය ගිය් හැටියේම මෙහේ ඔක්කොම ගල් වෙලා යයි ශීතලට.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    විගහට ඉඩං කෑල්ලක් අල්ලං,වැටක් ගහගන්නව ඕයි..:lol::lol:

    :lol::lol:
    කොහොමද ඉඩම කොටස් කරල විකුනද්දි..

    බ්‍රහස්පති ග්‍රහයගේ අනගි ඉඩම් කෑල්ලක් ඔබත් අදම වෙන් කරවාගන්න.

    :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහ විනාශයක් වෙයි !

    1 වඩදිය එයි අඩුම තරමෙ අවිස්සාවෙල්ල පැත්තට වෙනකම් බටහිරෙන්/

    2 භූමිකාම්පා අපි හිතන්නේ නැති විදිහට ඇවිත් මෙගා සුනාමි එයි

    3 Yellow stone වගේ සුපිරි ගිනි කඳු ලොකේ පුරාම පුපුරයි . එවායෙන් නැගෙන අලු වලින් විතරක් මුලු ලෝකයට හිරු එලිය වැටෙන්නේ නැතුව අහාර දාමයේ මුල් පුරුක කඩන් වැටිලා හමතේ මැරෙන්න වෙයි.

    4 නිකන් හරි අක්ෂ මාරුවක් වුනොත් දැන් තියන ලෝක සිතියම වෙනස් වෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බ්‍රහස්පති ග්‍රහයා එහෙම ලං වුනා නම් අපි එහෙනම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙලා ඌගේ වටේ කැරකෙයි.
    ඒක හොද දෙය නෙවෙයි බ්‍රහස්පති කියන්නේ ඉරක් නෙවෙයිනේ එතකොට බ්‍රහස් පතිගේ අනෙක් පැත්තට (ඉර එළිය වැටෙන්නේ නැති පැත්තට) පෘතුවිය ගිය් හැටියේම මෙහේ ඔක්කොම ගල් වෙලා යයි ශීතලට.

    මෙහෙම වෙන්න කලින්ම අපිට මැරෙන්න වෙයි මචෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙම වෙන්න කලින්ම අපිට මැරෙන්න වෙයි මචෝ

    අනික බ්‍රහස්පති ගේන් ඉර කවර් වුනත් ටික කාලෙකටයි වෙන්න පුලුවන් . ඉක්මනින්ම ඉර එලිය වැටෙන පැත්තට එන්න පුලුවන්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉර නැතිවුනත් මචන් බ්‍රහස්පති වගේ විශාල ග්‍රහයෙක් ලඟින් වටේ කැරකෙනවා නම් උෂනත්වය 0-10 C අතර තියෙන්න පුලුවන් අවස්තාත් තියනවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol:
    කොහොමද ඉඩම කොටස් කරල විකුනද්දි..

    බ්‍රහස්පති ග්‍රහයගේ අනගි ඉඩම් කෑල්ලක් ඔබත් අදම වෙන් කරවාගන්න.

    :lol:

    නල ජලය, තෙකලා විදුලිය, තාර වැටුනු මං මාවත්................:lol::lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව්!අපිත් හඳක් වෙලා බ්‍රහස්පති වටේ කැරකෙයි..නැත්නම් ෂූමාකර් ලෙවි වගෙ ගිහින් ආවාටයක් හදයි ...
    එහෙම නොවුනොත්,
    අපිට අපෙ හඳ දකින්න වෙන එකක් නෑ කාලෙකට.අපිට රැයක් උදාවෙන එකක් නෑ.ඉරේ එලිය එක පැත්තකින් තියෙද්දි බ්‍රහස්පති ගෙ රිෆ්ලෙක්ෂන් එක අනික් පැත්ත එලිය කරාවි.ඒ වගෙම සුර්යග්‍රහනයක් ආවම සති ගානක් කළුවර වෙලාම තියෙයි.
    ඒත් මෙවා ගැන අපිට කරදර වෙන්න සිදුවෙන්නෙ නෑ.ඊට කලින් අපි ලොවෙත් නැති වෙයි.