මෙහෙම උනොත්....මොනව වෙයිද?
from an e-mail....
btw,
මෙහෙම උනොත් පොලොවට මොනව වෙයිද?





from an e-mail....

btw,
මෙහෙම උනොත් පොලොවට මොනව වෙයිද?













විගහට ඉඩං කෑල්ලක් අල්ලං,වැටක් ගහගන්නව ඕයි..![]()



බ්‍රහස්පති ග්‍රහයා එහෙම ලං වුනා නම් අපි එහෙනම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් වෙලා ඌගේ වටේ කැරකෙයි.
ඒක හොද දෙය නෙවෙයි බ්‍රහස්පති කියන්නේ ඉරක් නෙවෙයිනේ එතකොට බ්‍රහස් පතිගේ අනෙක් පැත්තට (ඉර එළිය වැටෙන්නේ නැති පැත්තට) පෘතුවිය ගිය් හැටියේම මෙහේ ඔක්කොම ගල් වෙලා යයි ශීතලට.
මෙහෙම වෙන්න කලින්ම අපිට මැරෙන්න වෙයි මචෝ
කොහොමද ඉඩම කොටස් කරල විකුනද්දි..
බ්‍රහස්පති ග්රහයගේ අනගි ඉඩම් කෑල්ලක් ඔබත් අදම වෙන් කරවාගන්න.
![]()


