Ayyo indala wadsk naaa waha kannai wenne...mata dan waga linda thamaa ayyooo mage phone eke battary bahalooooo![]()
ලොල් කියන්න එකක් නම් එනවා ..


..ඒත් උඹ එක්ක විහිලු කරන්න බෑ !


Ayyo indala wadsk naaa waha kannai wenne...mata dan waga linda thamaa ayyooo mage phone eke battary bahalooooo![]()




ලොල් කියන්න එකක් නම් එනවා ..
..ඒත් උඹ එක්ක විහිලු කරන්න බෑ !![]()

car phone charger කියලා එකක් තියනවා.. උඹ අහලා නැද්ද ?Mama wahane yakow![]()
ඇම් ඇල් දර්ශනයානෝ
මම මේක් කට්ටිය ඉන්නවා දැකලා හොට දාලා යන්න ආවා
ආ ආවා නම් දන ගහපිය......!! 
අවුල් වෙන එකම ඩයල් එක මම දන්න තරමින් රත්නේ තමා...![]()
අනේ යකෝ......!! හරි හරි බලාගමුකෝ.....!! 
car phone charger කියලා එකක් තියනවා.. උඹ අහලා නැද්ද ?
ඩීසල් වාහන කියලා වෙනසක් නෑ බොල. ඔය අවුල ඇත්තෙ බොංගෝවෙ alternator එකේ..Ekak thiyenawa..tikak wela yanakota high voltage alert kiyala charging cut wenawa...deisel vehicle ne mewa

රත්නේ අද නෑ වගේ..![]()
ඊයේ ටිකක් වැඩ තිබුනා..... ස්ටාර්ටර් මෝටර් එකක් ගැලෙව්වා හවස.....ඩීසල් වාහන කියලා වෙනසක් නෑ බොල. ඔය අවුල ඇත්තෙ බොංගෝවෙ alternator එකේ..![]()
රත්නෙ, දෙන කෝල් එකක් දැං දීපංඅනේ යකෝ......!! හරි හරි බලාගමුකෝ.....!!
![]()
eka hayi kale mona paththada?ඊයේ ටිකක් වැඩ තිබුනා..... ස්ටාර්ටර් මෝටර් එකක් ගැලෙව්වා හවස.....


eka hayi kale mona paththada?
motor eka gahakota head light on wenawada![]()


ඇහැරිල බන් ... උදේ 11ට විතර ඇහැරුනාම ආයෙ නිදා ගන්නෙ ඊළඟ දවසෙ උදේ 5ට විතර![]()

අඩෝ උඹට ලෙඩක් හැදෙයි......එහෙනං පැනපං බේරෙ වැවටayoooooooooo indala wadak naaaaaaaa
අවුල් වෙන එකම ඩයල් එක මම දන්න තරමින් රත්නේ තමා...![]()

wam kanen pennanada