EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට මූ‌ ආපහු යන්නෙ කොහොමද ? :D
    බලමු, රැට තනියෙන් වාහනේ එලවන්න නම් අමාරුයි....
    එහෙම උනොත් කඩුවෙලින් බස් එකක නගිනවා....
    නැත්නම් උඹලගේ ගෙදර ඉන්න පුලුවනිනේ...:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ තනි යහනේ ... නිදි නැති පාළු රාත්‍රියේ :dull:
    උඹ ඔය දිගටම ඇහැරලද,:shocked:
    නැත්නම් ඉන්නේ ලංකාවේ නෙමිද ?
     
    Status
    Not open for further replies.