Hutch Late Night Package !!

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    Hutch Late Night Package use කරන අය පොඩ්ඩක් කියනවද Torrent Download Speed කොහොමද කියල.. මම දවස් දෙකක්ම බැලුව 70kbps වලින් එහාට යන්නෙම නෑ.. (Seeds ok)
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Macho mama inne hutch 3g sahenna week thanaka phone eke eka signal kattayi thiyanne, but speed 174kBps download awa,,gedara issarahata giyama 210-240 wage awa..ubalage speed adu users la wadi nisada dan ne.hqbayi ithin epa wenawa log wenna giyama samahara sites walata..
     

    AAAZZZ

    Banned
    Oct 22, 2012
    75
    24
    0
    mid night eke aulak nisai oya slow...kalin 300kbps - 400kbps awa...ekai...habai Special data pack wala ehema slow ekak na.....mid night only..
     
    Nov 5, 2011
    7
    0
    0
    32
    Gampaha
    රෑ 12 ඉස්සෙල්ලයි,පාන්දර 6න් පස්සෙයි නියම SPEED...
    ඒත් LATE NIGHT අතරතුර SPEED ඒක අඩු කරනවා වගෙයි බන්...
    70kbps - 120kbps තමා මචන්ලා උපරිම..
    FACEBOOK LOG වෙන්න සෑහෙන වෙලාවක් යනවා...
    දුක තමා.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රෑ 12 ඉස්සෙල්ලයි,පාන්දර 6න් පස්සෙයි නියම SPEED...
    ඒත් LATE NIGHT අතරතුර SPEED ඒක අඩු කරනවා වගෙයි බන්...
    70kbps - 120kbps තමා මචන්ලා උපරිම..
    FACEBOOK LOG වෙන්න සෑහෙන වෙලාවක් යනවා...
    දුක තමා.....
    :shocked::shocked:
    ඔයා 2011 ඉදන් පොස්ට් 06ද දැම්මේ යාළුවා ..........
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ow ban mn me 12ta dapu ekak tama banawa....redda,,,,,,:frown::baffled:
    6 panapu gaman +300kb/ps enawa aulak nathuwa
    :oo::oo::(


    apoo ow bnz..gatta kaalenam full speed dunna...dan nam chaa max bnz...
    fb log wennath henama amarui oken..speed uparim 80kbp yanne chaa bnz...un 10GB sunnath wadak na speed nattam..!!!