පඩුරක් විතරක් නම් මදි එතන චීත්ත පටියක් සමග ගල් බෝතලයක් ගැට ගහන්න ඕනේ මොකද මේ ට්‍රිපේ චාමිකත් ඉන්නවනේ,ගමයා සමග චාමික කියන්නේ ඉතින් දන්නවනේ.![]()

උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......
එකෙන්ම මම තමා මේ පාරත් රියදුරු එත් තව අලුත් රියදුරෙක් ඉන්නවා ගමයා කියලාකෙනෙක්,එතුමා ගැන ඉතින් දන්නවනේ මට සැක එතුමා හොද සිහියෙන් ඉදීවිද කියන එකයි..
![]()
හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........

උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......

උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා.......
පිස්සුද බන් ගිය පාර මන්නාරමේ ගිහින් චාමිකයා දුන්න ෆන් එක මේ පාර ගමයත් එකතු උනාම ඩබල් වෙනවා ඉතින් කොහොමද මුන් දෙන්නා දාලා යන්නේ
අනේ පලයන් මම බලන්නේ නාන කට්ටියවත් අරගෙන ට්‍රිප් එක යන්න![]()

උබත් වැඩි නැ රත්තරන් වරෙන්කො අපිත් එක්ක යන්න![]()
ඇත්තටම වරෙන්කො බන් අපිත් එක්ක යන්න

එහෙනං ඉතිං මඩකලපුවේ කෙළවරටම යවයි වගේ කස්ටියව......![]()

සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න
තැන් තැන්වල සුන්දර ස්ථාන බලන්න ඒ ඒ මානසික තත්ත්ව වල ඉන්න ඕනේ, උදාහරණයක් විදියට දැන් මඩකලපුවේ ගියාම හොද සිහියෙන් කෙල්ලෙක් ටෝක් කරන්න බැ මොකද ටැමිල් දන්නේ නැ, එකට පොඩ්ඩක් රත් වෙලාම බහින්න ඕනේ, ඒ වෙලාවට ඕනෙම භාෂාවක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා![]()

. තැන් තැන්වල සුන්දර ස්ථාන බලන්න ඒ ඒ මානසික තත්ත්ව වල ඉන්න ඕනේ, උදාහරණයක් විදියට දැන් මඩකලපුවේ ගියාම හොද සිහියෙන් කෙල්ලෙක් ටෝක් කරන්න බැ මොකද ටැමිල් දන්නේ නැ, එකට පොඩ්ඩක් රත් වෙලාම බහින්න ඕනේ, ඒ වෙලාවට ඕනෙම භාෂාවක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා![]()

සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න ![]()

ගමයාගෙන් ආධුනිකයන්ට විශේෂඥ උපදෙස්.....![]()