EK Travelers - Do You Wanna Join With Us?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පඩුරක් විතරක් නම් මදි එතන චීත්ත පටියක් සමග ගල් බෝතලයක් ගැට ගහන්න ඕනේ මොකද මේ ට්‍රිපේ චාමිකත් ඉන්නවනේ,ගමයා සමග චාමික කියන්නේ ඉතින් දන්නවනේ.:rofl::rofl:

    උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා....... :lol::lol::lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා....... :lol::lol::lol::lol:

    පිස්සුද බන් ගිය පාර මන්නාරමේ ගිහින් චාමිකයා දුන්න ෆන් එක මේ පාර ගමයත් එකතු උනාම ඩබල් වෙනවා ඉතින් කොහොමද මුන් දෙන්නා දාලා යන්නේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එකෙන්ම මම තමා මේ පාරත් රියදුරු එත් තව අලුත් රියදුරෙක් ඉන්නවා ගමයා කියලා:rofl: කෙනෙක්,එතුමා ගැන ඉතින් දන්නවනේ මට සැක එතුමා හොද සිහියෙන් ඉදීවිද කියන එකයි..:oo:

    බොහොම ස්තුති මාව අදුන්වා දීම පිලිබදව
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හත්ඉලව්වේ අබසරණයි...... මට බයයි බං උඹලා ගැන....... ඔය යනකොට ලිඳක් ලග චීත්තයක් එහෙම තෙමි තෙමි තියෙනවා දැක්කොත් උඹලත් වාහනේ එක්කම ලිඳේ තමයි...... යන්න කලින් පඬුරක් ගැටගහපල්ලා........

    අනේ පලයන් මම බලන්නේ නාන කට්ටියවත් අරගෙන ට්‍රිප් එක යන්න:rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා....... :lol::lol::lol::lol:

    උබත් වැඩි නැ රත්තරන් වරෙන්කො අපිත් එක්ක යන්න :lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    උඹලාට නිකං නිකමට වගේ හිතෙන්නේ නැද්ද මුන් දෙන්නව හලලා ගියොත් උඹලාට ඇත්තටම ට්‍රිප් එක ගිහිං යහතින් එන්න පුළුවන් වෙයි කියලා....... :lol::lol::lol::lol:

    ඇත්තටම වරෙන්කො බන් අපිත් එක්ක යන්න
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සුද බන් ගිය පාර මන්නාරමේ ගිහින් චාමිකයා දුන්න ෆන් එක මේ පාර ගමයත් එකතු උනාම ඩබල් වෙනවා ඉතින් කොහොමද මුන් දෙන්නා දාලා යන්නේ

    හිහි උඹලට එහෙනම් වෙනම හොයගන්න බැරි ලෙඩක් හැදෙයි හිනවෙලාම......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මාසේ අවසානේ නිසා වැඩ හිර වෙලා බන්, මට ඔක්කොම තනියම බලන්න වෙලා තියෙන්නේ. INSURANCE , LEASING , HP , අයියෝ ඔක්කොම අල වෙලා තියෙන්නේ, හක්ක පයිනවා බන් , ට්‍රිප් එක යන්න ඔක්කොම ඉවර කරන්නත් ඕනෙනේ,
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
    මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න
    :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබත් වැඩි නැ රත්තරන් වරෙන්කො අපිත් එක්ක යන්න :lol:

    ඇත්තටම වරෙන්කො බන් අපිත් එක්ක යන්න

    හිතේ ආසාව තිබුනත් උපරිමේටම එන්න විදියක් නෑ ගමයෝ, නදීරයෝ මේ දවස් වල පොඩි පොඩි කේස් වගයක් තියෙනවා..... නුවර යන්නත් හිතාගෙන හිටියා මේ නිවාඩුවට දෝනි එක්කං ඒකත් පොඩ්ඩක් හබක්...... :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනං ඉතිං මඩකලපුවේ කෙළවරටම යවයි වගේ කස්ටියව...... :rofl::rofl::rofl:

    තැන් තැන්වල සුන්දර ස්ථාන බලන්න ඒ ඒ මානසික තත්ත්ව වල ඉන්න ඕනේ, උදාහරණයක් විදියට දැන් මඩකලපුවේ ගියාම හොද සිහියෙන් කෙල්ලෙක් ටෝක් කරන්න බැ මොකද ටැමිල් දන්නේ නැ, එකට පොඩ්ඩක් රත් වෙලාම බහින්න ඕනේ, ඒ වෙලාවට ඕනෙම භාෂාවක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙට් වෙන්න අපිත් එක්ක දවස් 3ක් සුපිරිම අතල් එකක් ගන්න
    මදුවිතට බර නම් එක විශේෂ සුදුසුකමක් වෙනවා ට්‍රිප් එක යන්න
    :cool::cool:

    ලැජ්ජා නහරේ කපලා දාපු එකෙක් කිව්වා වගේ ඒක කියපු කැත විතරක් උඹ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තැන් තැන්වල සුන්දර ස්ථාන බලන්න ඒ ඒ මානසික තත්ත්ව වල ඉන්න ඕනේ, උදාහරණයක් විදියට දැන් මඩකලපුවේ ගියාම හොද සිහියෙන් කෙල්ලෙක් ටෝක් කරන්න බැ මොකද ටැමිල් දන්නේ නැ, එකට පොඩ්ඩක් රත් වෙලාම බහින්න ඕනේ, ඒ වෙලාවට ඕනෙම භාෂාවක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා :cool:

    ගමයාගෙන් ආධුනිකයන්ට විශේෂඥ උපදෙස්..... :lol::lol::lol::)
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    එල එල , මාත් යනවා ඔය පැත්තේ ට්‍රිප් එකක් . දවස් 2යි සදුදා එනවා . උබලව දැක්කොත් අදුරගන්න බැරි එක තම ප්‍රශ්නේ :( .
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැන් තැන්වල සුන්දර ස්ථාන බලන්න ඒ ඒ මානසික තත්ත්ව වල ඉන්න ඕනේ, උදාහරණයක් විදියට දැන් මඩකලපුවේ ගියාම හොද සිහියෙන් කෙල්ලෙක් ටෝක් කරන්න බැ මොකද ටැමිල් දන්නේ නැ, එකට පොඩ්ඩක් රත් වෙලාම බහින්න ඕනේ, ඒ වෙලාවට ඕනෙම භාෂාවක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා :cool:

    මට නම් වයිෆ් ඉන්නවා ටැමිල් වලින් කෑලි ටෝක් කරන්න... :rofl: