EK Travelers - Do You Wanna Join With Us?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ගියාලු කට්ටිය මන්නාරමේ ගිය දෙවෙනි දවසේ උදේට කන්න පාං හොයන්න. අපේ පන්ඩිතකමට ගියෙත් දෙමළෙන් කතා කරන්න දන්න පෙරේරා නෝනාවත් හෝටලේ දාලාලු. ගියේ මමයි, නදියයි, චාමිකයි, දිලුමයිලු.

    හෙවුවා පාං හෙවිල්ලක්.. වැඩක් නෑ කියලා. (මන්නාරමේ පාං දාන්නේ උදේ 10න් පස්සේ. ජෝක් නෙමෙයි සිරා සීන් එක.:oo:)

    කොහොම හරි අතින් පයින් කිය කිය අහගෙන යාන්තම් පාං තියෙන තැනක් හොයා ගත්තා. ඉන්න මනුස්සයට සිංහල වචනයක් වත් බෑ. පාං පෙට්ටියේ දාලා තියෙන්නේත් පාං ගෙඩි 03යි. අපි 06ක් ඉල්ලන්න ඕනේ. කියා ගන්න දන්නෙත් නෑ. ගෙඩියක ගාන දන්නෙත් නෑ. බේකරියේ හිටපු ගෑණු කෙනා පෙන්නුව මිල දර්ශනයක්. ඒකේ තියෙන්නේ දෙමලෙන්. දැං දෙමලෙන් පාං වලට කියන වචනේ දන්නේ නෑ. වයිෆ්ට කෝල් කරා අහගන්න. එයා ෆෝන් එක ගන්නේ නෑ කියපංකෝ. වෙලාවට එහා පැත්තේ කඩේ හිටිය එකා ඇවිත් අපිට උදවු කරා. ඌට සිංහල තරමක් පුළුවන්. දැං ඔන්න තියෙනවා මාළු පාං. උණූ උණු බඩු. දැං අපි 04 දෙනාගේ බඩ පනූවෝ දඟලන්න ගත්තා. අල්ලපු කඩේ එකාගෙන් ඇහුවා මොනාද මාලු පාං වලට කියන්නේ කියලා. ඌ කියපි මෙහේ මාලු පාං වලට කියන්නේ කරි පාං කියලා. දැං ගාන කීයද කියලා බලා ගන්න ඕනේ. චාමිකට රජයෙන් රාජ්‍ය සේවකයන්ට දෙමළ ඉගැන්වීමේ වැඩ පිළිවෙල යටතේ ලබා දීම යටතේ චාමික දැනගෙන හිටියා දෙමළෙන් "ක" අකුර ලියන හැටි. ඒ දැණුම උපයෝගී කරගෙන අර මිල දර්ශනෙන් චාමික "ක"යන්න හොයාගත්ත. ඊට ඉස්සරහින් තියෙන ගාන අපිට කීවා. ඔන්න චාමික කරි පාං හෙවත් මාළු පාං වල ගාන හොයා ගත්ත හැටි. ඒ ලිස්ට් එකේ "ක"යන්නෙන් පටං ගන්න වෙන ජාති තිබුනද නැද්ද කියල නම් දන්නේ නැතෝ...:rofl:

    කැ* හෙවිල්ලක්නේ බං උඹලා පාන් හොයලා තියෙන්නේ...... :lol::lol::lol::lol: චමිකය "ක" විතරද බං දෙමලෙන් ඉගෙනගෙන තියෙන්නේ.....:lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked::shocked: බුදු අම්මෝ...... යකෝ වැරදිලාවත් ඕකාට නම් ඩ්‍රයිව් කරන්න දෙන්න නම් එපා.....!! :no:




    :yes: :yes: :lol: ආයේ ඉතින් **ගියක් දැක්කොත් ඒ පැත්තටම කපයි........!! :rofl:

    ඔක්කොමත් හරි දැන් මම DRIVE කරන එක නේ බන් දැන් සින් එක වෙලා තියෙන්නේ , ඉස්සෙල්ල කියපල්ලා අපිත් එක්ක එකතුවෙන්න ආස කෙනෙක් ඉන්නවද කියල :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොමත් හරි දැන් මම DRIVE කරන එක නේ බන් දැන් සින් එක වෙලා තියෙන්නේ , ඉස්සෙල්ල කියපල්ලා අපිත් එක්ක එකතුවෙන්න ආස කෙනෙක් ඉන්නවද කියල :lol::lol:

    හිහි උඹේ ඩ්‍රයිවින් අනුව තමයිලු එන එකා තීරණය වෙන්නේ....... පනට ආදරේ නැති එකෙක් හොයාගන්න හරි අමාරුයිලුනේ මේ දවස වල.......
    :lol::lol:;);)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    හිහි උඹේ ඩ්‍රයිවින් අනුව තමයිලු එන එකා තීරණය වෙන්නේ....... පනට ආදරේ නැති එකෙක් හොයාගන්න හරි අමාරුයිලුනේ මේ දවස වල.......
    :lol::lol:;);)


    තාම නම් එහෙම හෙනයක් නැ මට එත් තොපිලගේ කටවල් තමා:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් 29 වෙනිදා පොළොන්නරුවෙදි සෙට් වෙන්න බලාපොරොත්තු වෙනවා සෙට් එකම..... :D :yes: :)

    එලකිරි ආආආආආආආආආආආආ..
    ඒ කියන්නේ වැඩේ කන්ෆර්ම් ද? :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    3521kdh201silver4jpg.jpg