obage life eke,,risk eka gana oba mokada hithanne??

mesrulz

Member
Oct 24, 2011
468
24
0
Insurance කාරයෙක් මේකටත් ඇවිත් වගේ. උබට කොමිස් කීයක් හම්බවෙනවද බන් දෙන එක Insurance එකකට?
මට ඕකුන් පේන්න බෑ හොර හැත්ත. යොහොවා කාරයෝ වගේ ඕකුන් පස්සෙන් එන්නේ

mchn,,ehema kiyanna epa,,ubata meke agaya therenne nati unata ,,anith eunta meka wadagath,.:):).,,
ubatath insurance ekaka wadagath kama therei mona hari karadarayak unahama,,:yes:.,
ubath poddak hithapan,,ubata mona hari karadarayak unoth ,,kauda eka para loku ganak dila help karanna inne,,,:eek::eek::eek:
poddak hithapan,,elaz,,,:)
:):):)
:):)
:)
 
donguy

Member
Feb 28, 2011
419
68
0
මට ඉන්ෂුවරන්ස් එපා. එහෙම නැතුව විශ්‍රාම සැලසුමක් එහෙම තියෙනවද මචන්. ඒ කියන්න අපි යම් කිසි කාලසීමාවක් ගෙවීමක් කරලා, ජොබ් එකෙන් අයින් උන කාලෙකට මාසෙකට ප්‍රමාණවත් අදායමක් ලැබෙන ආකාරයේ, (මේ වෙද්දී අපිට ලැබෙන මුදල නිකම්ම නිකන් සොච්චම් මුදලක් නොවී සැලකියයුතු මුදලක් වෙන්නත් ඕන.) අන්න ඒ වගේ සැලසුමක් තියෙනවද.
 
tiyenawa mchn,,,api gawa investment fund plan ekak tiyenawa,,eken job eken ain una kalekata hoda mudalak labena widihata plan karala tiyenne,,,,wadi wisthara ,,
0714925503
kanishka,,,
puluwan uparima widihata help karannam,,,elaz,,,:):):):)