Insurance කාරයෙක් මේකටත් ඇවිත් වගේ. උබට කොමිස් කීයක් හම්බවෙනවද බන් දෙන එක Insurance එකකට?
මට ඕකුන් පේන්න බෑ හොර හැත්ත. යොහොවා කාරයෝ වගේ ඕකුන් පස්සෙන් එන්නේ

.,,
.,









ela machan ohoma karagena yamu![]()






umba insurance repekda????????


මට ඉන්ෂුවරන්ස් එපා. එහෙම නැතුව විශ්රාම සැලසුමක් එහෙම තියෙනවද මචන්. ඒ කියන්න අපි යම් කිසි කාලසීමාවක් ගෙවීමක් කරලා, ජොබ් එකෙන් අයින් උන කාලෙකට මාසෙකට ප්රමාණවත් අදායමක් ලැබෙන ආකාරයේ, (මේ වෙද්දී අපිට ලැබෙන මුදල නිකම්ම නිකන් සොච්චම් මුදලක් නොවී සැලකියයුතු මුදලක් වෙන්නත් ඕන.) අන්න ඒ වගේ සැලසුමක් තියෙනවද.



